• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහල් නිවාස නවීකරණ Metro Uplift ජාතික වැඩසටහන කොලොන්නාවෙන් ඇරඹෙයි

1 April 2026
in දේශීය, පුවත්
මහල් නිවාස නවීකරණ  Metro Uplift ජාතික වැඩසටහන  කොලොන්නාවෙන් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නාගරික සහ අර්ධ නාගරික මහල් නිවාසවල පදිංචි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ‘Metro Uplift’ ජාතික වැඩසටහන අද (31) කොලොන්නාව, සාලමුල්ල ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මහල් නිවාස සංකීර්ණ 24ක භෞතික සහ සමාජීය නවීකරණ කටයුතු සිදු කෙරේ. කොලොන්නාව ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා පමණක් 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් ලක්ෂ 1,288.7ක මුදලක් වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි සෝපාන අලුත්වැඩියාව සහ අලුතින් ස්ථාපිත කිරීම, හානියට පත් නිවාස ඒකක පිළිසකර කිරීම, ළමා උද්‍යාන වැඩිදියුණු කිරීම, විධිමත් කසල කළමනාකරණය සහ පොදු යටිතල පහසුකම් නංවාලීම සිදු කෙරේ. මීට අමතරව පදිංචිකරුවන්ගේ කායික හා මානසික සුවපහසුව වෙනුවෙන් ප්‍රජා සවිබල ගැන්වීමේ සහ සමාජ සජීවීකරණ වැඩසටහන් ද මෙයට ඇතුළත් වේ.
මෙම අවස්ථාවට කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ජී. හේමචන්ද්‍ර සහ අධ්‍යක්ෂ ජනරාල් දමිත් දිසානායක ඇතුළු නිලධාරීන් සහ පදිංචිකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

අද (01) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට උණුසුම් කාලගුණයක්

Next Post

වැල්ලම්පිටියේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

මත්පැන් ස්කාගාරයක් වැටලීමට  ගිය පොලිස් නිලධාරීන් 7  දෙනෙකුට බඹර ප්‍රහාරයක්

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved