ඔබගේ ණය අයදුම්පත සම්බන්ධයෙන් පවතින ඕනෑම ගැටළුවක් හෝ ප්‍රමදයක් කඩිනමින් සමාලෝචනය කර විසඳා ගැනීම සඳහා සහාය වීමට මෙම නිල පණිවිඩය නිකුත් කර ඇත. නිරවද්‍ය තොරතුරු සැපයීම මගින් ඔබගේ ගැටළුව වඩාත් කාර්යක්ෂමව විසඳීමට අපට හැකියාව ලැබේ.
English: https://forms.gle/1keFynS2qvw4cpu1A
ඔබේ ගැටළුව සම්බන්ධයෙන් නිවැරදි සහ පැහැදිලි තොරතුරු සැපයීමට කරුණාකර සහාය වන්න. මෙය ඔබගේ ණය අයදුම්පත් ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ සහනදායී ලෙස අවසන් කිරීමට උපකාරී වනු ඇත.














