• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන රජය විසින් මියගිය පුද්ගලයන්ගේ ආදාහනය කළ අළු හිස් මහල් නිවාසවල තැන්පත් කිරීම තහනම් කර කෙරේ

1 April 2026
in පුවත්, විදෙස්
චීන රජය විසින් මියගිය පුද්ගලයන්ගේ ආදාහනය කළ අළු හිස් මහල් නිවාසවල තැන්පත් කිරීම තහනම් කර කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
චීන රජය විසින් මියගිය පුද්ගලයන්ගේ ආදාහනය කළ අළු, හිස් මහල් නිවාසවල තැන්පත් කිරීම තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දී තිබේ. සුසාන භූමිවල ඉඩකඩ සීමිත වීම සහ ඒවායේ පවතින අධික මිල ගණන් හේතුවෙන් බොහෝ පිරිසක් සිය ඥාතීන්ගේ අළු තැන්පත් කිරීම සඳහා මෙවැනි හිස් මහල් නිවාස භාවිත කිරීමට පෙළඹී සිටියහ.
චීනයේ දේපොළ වෙළඳාම් මිල ගණන් පසුගිය වසර කිහිපය තුළ 40%කින් පමණ පහත වැටී ඇති අතර, සුසාන භූමියක කුඩා ඉඩක් ලබා ගැනීමට වඩා හිස් මහල් නිවාසයක් මිලදී ගැනීම ලාභදායී වී තිබේ. බීජිං වැනි නගරවල සුසාන භූමි ඉඩක් සඳහා යුවාන් 150,000 සිට 300,000 දක්වා (රුපියල් ලක්ෂ ගණනක්) වැය වන අතර, එම ඉඩම ද හිමිවන්නේ වසර 20ක තාවකාලික බදු පදනම මත පමණි. මේ හේතුවෙන් ජනතාව නිවාස මිලදී ගෙන ඒවායේ ජනෙල් මුද්‍රා තබා, මියගිය අය වෙනුවෙන් පූජාසන තනා අළු තැන්පත් කිරීමේ “Bone Ash Apartments” සංකල්පය ප්‍රචලිත විය.
නව නීතිය මගින් නේවාසික දේපොළ මෙවැනි කටයුතු සඳහා භාවිත කිරීම සහ සුසාන භූමිවලින් බැහැරව අළු තැන්පත් කිරීම දැඩි ලෙස තහනම් කර ඇත. කෙසේ වෙතත්, සුසාන භූමි මිල ගණන් සාමාන්‍ය වැසියෙකුට දැරිය නොහැකි මට්ටමක පවතින පසුබිමක මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි චීන සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රශ්න කර සිටියි. මේ අතර, අවමංගල්‍ය කටයුතු සඳහා වැයවන අධික පිරිවැය අඩු කිරීමට සහ එම ක්ෂේත්‍රයේ පවතින වංචා වැළැක්වීමට නව රෙගුලාසි හඳුන්වා දෙන බව ද චීන රජය නිවේදනය කර තිබේ.
Post Views: 1
Previous Post

මරණය අසලටම ගියා වගේ දැනුණා ඉරානයේ රඳවාගෙන සිටි ඉන්දීය නාවිකයෝ සති ගණනාවකට පසු නැවත මව් රටට

Next Post

ආචාර්ය දුලන් කොඩිකාර පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් කණ්ඩායමක ප්‍රධාන භෞත චිකිත්සක තනතුරට පත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

1 April 2026
පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved