• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ජාතිකයන්ට එරෙහිව එමිරේට්ස් ගුවන් සේවයෙන් දැඩි සංචාරක සීමා

1 April 2026
in පුවත්, විදෙස්
ඉරාන ජාතිකයන්ට එරෙහිව  එමිරේට්ස් ගුවන් සේවයෙන්  දැඩි සංචාරක සීමා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඩුබායි නුවර කේන්ද්‍ර කරගත් ප්‍රකට එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කරන්නේ ඉරාන ජාතිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම හෝ එරට හරහා වෙනත් රටවල් කරා ගමන් කිරීම (Transit) තාවකාලිකව තහනම් කර ඇති බවයි
කලාපීය වශයෙන් ඉරානය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මේ අනුව ඉරාන විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මෙම දැඩි සංචාරක සීමාවන් අදාළ වනු ඇති
කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් සේවයක් වන ෆ්ලයිඩුබායි (Flydubai) සමාගම පෙන්වා දෙන්නේ මේ සඳහා යම් සහනදායී තත්ත්වයන් පවතින බවයි. ඒ අනුව වලංගු “Golden Visa” බලපත්‍රයක් හිමි ඉරාන ජාතිකයන්ට තවදුරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට සහ එරට සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට අවසර හිමිවනවා
මැදපෙරදිග කලාපීය භූදේශපාලනික උණුසුම ලෝකයේ ප්‍රධානතම ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද මෙලෙස ඍජුවම බලපා ඇති බැවින් ඉදිරියේදී සංචාරය කිරීමට අපේක්ෂා කරන සියලුම මගීන් ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට පෙර පවතින නවතම නීතිරීති පිළිබඳව දැඩිව විමසිලිමත් වන ලෙස එම ගුවන් සමාගම් ඉල්ලා සිටිනවා
Post Views: 2
Previous Post

බලශක්ති අර්බුදය හමුවේ යුරෝපය දැඩි අවදානමක

Next Post

Liberty Lands & Developments ආයතනය Scope Cinemas සිනමා ජාලයේ සම්පූර්ණ අයිතිය ලබා ගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved