• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ෂැංග්‍රිලා හම්බන්තොට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම Destination Wedding ගමනාන්තයක් බවට පත්කරයි

1 April 2026
in දේශීය, පුවත්
ෂැංග්‍රිලා හම්බන්තොට ශ්‍රී ලංකාව  ලෝකයේ ප්‍රමුඛතම Destination Wedding  ගමනාන්තයක් බවට පත්කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යළිත් වේගයෙන් හිස ඔසවමින් පවතින පසුබිමක, හම්බන්තොට ෂැංග්‍රිලා (Shangri-La Hambantota Golf Resort & Spa) හෝටලය මෙරට ජාත්‍යන්තර මට්ටමේ මංගල උත්සව පවත්වන ලොව ප්‍රමුඛතම ගමනාන්තයක් (Destination Wedding Powerhouse) බවට පත්කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සිටිනවා
මෙම දැක්ම සැබෑ කරමින් පසුගිය මාර්තු මාසයේදී ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මුජ්තබා ෂයිකානි (Mujtaba Shaikhani) සහ මුම්බායි හි සුප්‍රකට රූපලාවන්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය හෆ්ෂා (Dr. Hafsha) ගේ දැවැන්ත මංගල උත්සවය මෙම හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා. දින කිහිපයක් පුරා පැවති මෙම මංගල සැමරුම වෙනුවෙන් හෝටල් පරිශ්‍රය තුළ පමණක් විශේෂ උත්සව 21ක් සංවිධානය කර තිබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් විශාල ආරාධිතයන් පිරිසක් මීට එක්ව සිටියා
මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද සහභාගී වූ අතර මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත මංගල උත්සව මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියට කෙතරම් වැදගත් ද යන්න එමඟින් මනාව පැහැදිලි වනවා. හෙක්ටයාර 58ක විශාල භූමි ප්‍රදේශයක පැතිරී ඇති ෂැංග්‍රිලා හම්බන්තොට හෝටලයට මෙවැනි දැවැන්ත සහ විවිධ තේමාවන්ගෙන් යුත් උත්සව ඉතා සාර්ථකව හැසිරවීමේ පූර්ණ හැකියාව පවතිනවා
මෙවැනි ජාත්‍යන්තර මංගල උත්සව හරහා මෙරට මල් සැරසිලි කරුවන්, නිර්මාණකරුවන්, ප්‍රවාහන සපයන්නන් සහ තවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසකට සෘජුවම ආදායම් මාර්ග උදාවන බැවින් එය මෙරට ආර්ථිකයට ද විශාල ශක්තියක්. ෂැංග්‍රිලා හම්බන්තොට හෝටලයේ සාමාන්‍යාධිකාරී රෙෆ්හාන් රසීන් (Refhan Razeen) මහතා ප්‍රකාශ කළේ මෙවැනි මංගල උත්සව හරහා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සැබෑ දියුණුවක් ඇතිවන බවත්, මේ වසරේදී මෙවැනි ජාත්‍යන්තර මංගල උත්සව සඳහා ලැබෙන ඇණවුම් ප්‍රමාණය දෙගුණයකින් පමණ ඉහළ යනු ඇති බවත්ය
Post Views: 2
Previous Post

චාල්ස් රජතුමාගේ ඇමෙරිකානු සංචාරය අතිශය තීරණාත්මක මෙන්ම අභියෝගාත්මක එකක් වනු ඇත

Next Post

උපතින් හිමිවන අමෙරිකානු පුරවැසිභාවය සීමා කිරීමේ නඩුවට සහභාගී වීමට ජනාධිපති ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිට්වා නිසා බලපෑමට ලක්වූ  පොලොන්නරුවේ මිරිදිය  ධීවරයින්ට වන්දි

දිට්වා නිසා බලපෑමට ලක්වූ පොලොන්නරුවේ මිරිදිය ධීවරයින්ට වන්දි

3 April 2026
පෝර්ට් මැකවරි හි සිදුවූ දරුණු පහරදීමක් සම්බන්ධයෙන් රිදී පැහැති මෝටර් රථයක් සෙවීමේ මෙහෙයුමක්

පෝර්ට් මැකවරි හි සිදුවූ දරුණු පහරදීමක් සම්බන්ධයෙන් රිදී පැහැති මෝටර් රථයක් සෙවීමේ මෙහෙයුමක්

3 April 2026
පොහොර නිකුත් කිරීම සඳහා  ගොවිජන සේවා මධ්‍යස්ථාන  නිවාඩු දිනවලත් විවෘතයි

පොහොර නිකුත් කිරීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලත් විවෘතයි

3 April 2026
ප්‍රසන්න රණතුංග රුපියල් මිලියන 25 ක  දඩය ගෙවීමට එකඟ වෙයි

ප්‍රසන්න රණතුංග රුපියල් මිලියන 25 ක දඩය ගෙවීමට එකඟ වෙයි

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා නිසා බලපෑමට ලක්වූ  පොලොන්නරුවේ මිරිදිය  ධීවරයින්ට වන්දි

දිට්වා නිසා බලපෑමට ලක්වූ පොලොන්නරුවේ මිරිදිය ධීවරයින්ට වන්දි

3 April 2026
පෝර්ට් මැකවරි හි සිදුවූ දරුණු පහරදීමක් සම්බන්ධයෙන් රිදී පැහැති මෝටර් රථයක් සෙවීමේ මෙහෙයුමක්

පෝර්ට් මැකවරි හි සිදුවූ දරුණු පහරදීමක් සම්බන්ධයෙන් රිදී පැහැති මෝටර් රථයක් සෙවීමේ මෙහෙයුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved