• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Emerge Lanka Foundation ආයතනය සිය 20 වැනි සංවත්සරය සමරයි

1 April 2026
in දේශීය, පුවත්
Emerge Lanka Foundation  ආයතනය සිය 20 වැනි සංවත්සරය සමරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ළමා ලිංගික අපයෝජනයට ලක්වූවන් වෙනුවෙන් වසර 20ක් පුරා අඛණ්ඩව සහයෝගය ලබා දුන් Emerge Lanka Foundation ආයතනය, සිය 20 වැනි සංවත්සරය ’20 Years of Rising’ නමින් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකින් සමරා තිබෙනවා. වින්දිතයන් බවට පත්වූ දරුවන්ගේ සහ තරුණියන්ගේ ජීවිත යළි ගොඩනැගීම සඳහා සහය වීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණයි
ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ වින්දිතයන් 1,800කට අධික පිරිසකට මානසික සුවතාවය, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, ජීවන කුසලතා සංවර්ධනය සහ සමාජගත කිරීම වැනි දිගුකාලීන පුළුල් වැඩසටහන් රැසක් ඔස්සේ මෙම පදනම පිහිට වී ඇත.
සමාජය තුළ මේ පිළිබඳව යම් දැනුවත්භාවයක් ඇතිවුවද, මෙරට ළමා ලිංගික අපයෝජනය තවමත් බරපතල ගැටලුවක්ව පවතින බවත්, දහස් ගණනක් නඩු අධිකරණවල වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී පවතින බවත් ඔවුන් පෙන්වා දෙනවා. මෙලෙස යුක්තිය පසිඳලීම ප්‍රමාද වන කාලය තුළ වින්දිතයන් සමාජ අපකීර්තියට මෙන්ම විවිධ බාධකයන්ට මුහුණ දෙන අතර Emerge Lanka ආයතනය උත්සාහ කරන්නේ ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් සලසා දෙමින් ඔවුන්ව ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමටයි.
Emerge Lanka Foundation හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී ආලියා විට්නි-ජොන්සන් (Alia Whitney-Johnson) මහත්මිය සඳහන් කළේ පීඩාවට පත් වූ ගැහැණු දරුවන්ට රැකවරණය පමණක් නොව තම අනාගතය තමන්ටම ගොඩනඟා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය යන සරල විශ්වාසය මත මීට වසර 20කට පෙර මෙම ආයතනය ආරම්භ කළ බවයි.
Post Views: 0
Previous Post

ඉරාන රජයේ බලය විප්ලවීය ආරක්ෂක බලකාය අතට ජනාධිපති පෙසෙෂ්කියෑන් දේශපාලනිකව අඩපණ වෙයි

Next Post

ට්‍රම්ප්ගේ යුද මෙහෙයුම මගින් චීනයට එල්ල වන බලපෑම මැදපෙරදිග යුද්ධය හමුවේ චීනය නිහඬ පිළිවෙතක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

1 April 2026
පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved