• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අන්ධ්‍රා ප්‍රදේශ්හි සුළුපියගෙන් බේරී පලාගිය දැරියක් ඔඩිෂා ප්‍රාන්තයේදී සමූහ දූෂණයකට ලක්වෙයි

1 April 2026
in පුවත්, විදෙස්
අන්ධ්‍රා ප්‍රදේශ්හි  සුළුපියගෙන් බේරී පලාගිය  දැරියක් ඔඩිෂා ප්‍රාන්තයේදී  සමූහ දූෂණයකට ලක්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අන්ධ්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිටින සිය සුළුපියගෙන් එල්ල වූ ලිංගික අපයෝජනයන්ගෙන් බේරීම සඳහා නිවසින් පලාගිය 17 හැවිරිදි දැරියක්, ඔඩිෂා ප්‍රාන්තයේ බෙර්හැම්පූර් (Berhampur) නගරයේදී මත්ද්‍රව්‍ය ලබාදී සමූහ දූෂණයකට ලක් කර ඇති බව එරට පොලිසිය අද (01) අනාවරණය කළේය.
අන්ධ්‍රා ප්‍රදේශ්හි කඩපා (Kadapa) දිස්ත්‍රික්කයේ පදිංචි මෙම දැරිය, සිය පියාගේ මරණයෙන් පසු මව විවාහ කරගත් සුළුපියාගෙන් එල්ල වූ ලිංගික හිරිහැර දරාගත නොහැකිව පසුගිය මාර්තු 24 වන දින දුම්රියෙන් පලා විත් තිබේ. බෙර්හැම්පූර් දුම්රිය ස්ථානයට පැමිණි ඇය එහි තේ කඩයක රැකියාවක් කරමින් සිටියදී හඳුනාගත් තරුණයෙකු මාර්තු 29 වන දින ඇයව සිය මිතුරන් හමුවීමට රැගෙන ගොස් ඇත.
එහිදී ඇයට ලබා දුන් පානයකට මත්ද්‍රව්‍ය මිශ්‍ර කර සිහි නැති කර ඇති අතර, අනතුරුව වයස අවුරුදු 23 සහ 19 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු විසින් ඇයව දූෂණය කර තිබේ. මෙම සිදුවීමට සහාය වූ 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ සුළුපියාට එරෙහිව ද අන්ධ්‍රා ප්‍රදේශ් පොලිසියේ නඩුවක් ගොනු කර ඇති අතර, ඇයව ආරක්ෂිතව මුදා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
Post Views: 8
Previous Post

මැදපෙරදිග යුද්ධය හමුවේ මෙරට ඉන්ධන පිළිබඳ අවදානමක් නැහැ

Next Post

වසර 53කට පසු මිනිසුන් සහිත යානයක් යළි සඳ වෙත Artemis II මෙහෙයුම ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved