• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා තොරතුරු තාක්ෂණය බලගැන්වීමට ඩිජිසවි’ ව්‍යාපෘතිය නිල වශයෙන් ඇරඹේ

1 April 2026
in දේශීය, පුවත්
දිවයින පුරා  තොරතුරු තාක්ෂණය බලගැන්වීමට ඩිජිසවි’ ව්‍යාපෘතිය  නිල වශයෙන් ඇරඹේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ඩිජිසවි’ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමේ සමාරම්භක උත්සවය අද (01) කොළඹ පදනම් ආයතනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ විය.
අධ්‍යාපනය හදාරන සිසුන්, ව්‍යවසායකයන් සහ කළමනාකරුවන් ඉලක්ක කර ගනිමින් වඩාත් ඵලදායී තොරතුරු තාක්ෂණ දැනුමක් සහ පුහුණුවක් ලබා දීම මෙහි ප්‍රමුඛ අරමුණයි. දිවයින පුරා පිහිටුවා ඇති ‘ඩිජිසවි’ මධ්‍යස්ථාන ජාලය හරහා මෙම සේවාවන් ජනතාව වෙත සමීප කිරීමට කටයුතු යොදා තිබේ. වර්තමාන ඩිජිටල් ලෝකයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ මගපෙන්වීම මෙමගින් ශ්‍රී ලාංකික ප්‍රජාවට හිමි වනු ඇත.
Post Views: 15
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

Next Post

ඊශ්‍රායලයේ හොලොන් නගරයට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායලයේ හොලොන් නගරයට  ඉරානයෙන්  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හොලොන් නගරයට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved