• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 70ක ප්‍රපාතයට පෙරළෙයි

2 April 2026
in දේශීය, පුවත්
කොත්මලේ ගැරඩි ඇල්ල  ප්‍රදේශයේදී වෑන් රථයක්  අඩි 70ක ප්‍රපාතයට පෙරළෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොත්මලේ, ගැරඩි ඇල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එහි ගමන් ගත් පස් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට අද (02) අලුයම ඇතුළත් කර තිබේ.
අද අලුයම 1:00 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ මීට පෙර නායගිය ස්ථානයට සහ මෑතකදී ලංගම බස් රථයක් අනතුරට ලක්වූ ස්ථානයට ඉතා ආසන්නයේදීය. පොලිසිය සඳහන් කරන පරිදි, යතුරුපැදි අනතුරකින් තුවාල ලැබූ අයෙකුගේ සුවදුක් බැලීමට ගොස් නැවත කොත්මලේ තවලන්තැන්න බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
මෙම වෑන් රථයේ එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු සහ වෙළඳ සහයකයෙකු ගමන් කර ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය ධාවනය කර ඇත්තේ එහි හිමිකරු විසින්මය. සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post Views: 1
Previous Post

සිසුන්ගේ අන්තර්ජාල භාවිතය සීමා කිරීමට කර්නාටක ප්‍රාන්තයෙන් නව කෙටුම්පතක්

Next Post

කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සහ ශමීන්ද්‍ර රාජපක්ෂට විවෘත වරෙන්තු

Editor TTV News

Editor TTV News

Next Post
කපිල චන්ද්‍රසේනගේ බිරිඳට  සහ ශමීන්ද්‍ර රාජපක්ෂට විවෘත වරෙන්තු

කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සහ ශමීන්ද්‍ර රාජපක්ෂට විවෘත වරෙන්තු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝටි 620 ක මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට  රැඳවුම් නියෝග

කෝටි 620 ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට රැඳවුම් නියෝග

2 April 2026
අර්මිනියෝ කුණාටුවෙන්  ග්‍රීසියට දැඩි බලපෑම්

අර්මිනියෝ කුණාටුවෙන් ග්‍රීසියට දැඩි බලපෑම්

2 April 2026
මීටියාගොඩ නිවසක වළ දමා  තිබූ උණ්ඩ 109 ක් පොලිසිය සොයාගනී

මීටියාගොඩ නිවසක වළ දමා තිබූ උණ්ඩ 109 ක් පොලිසිය සොයාගනී

2 April 2026
ඩෙල්සි රොඩ්රිගස් මත පැනවූ  සම්බාධක ඉවත් කිරීමට  ඇමරිකාව පියවර ගනියි

ඩෙල්සි රොඩ්රිගස් මත පැනවූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගනියි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අර්මිනියෝ කුණාටුවෙන්  ග්‍රීසියට දැඩි බලපෑම්

අර්මිනියෝ කුණාටුවෙන් ග්‍රීසියට දැඩි බලපෑම්

2 April 2026
මීටියාගොඩ නිවසක වළ දමා  තිබූ උණ්ඩ 109 ක් පොලිසිය සොයාගනී

මීටියාගොඩ නිවසක වළ දමා තිබූ උණ්ඩ 109 ක් පොලිසිය සොයාගනී

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved