• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන මිසයිල ප්‍රහාරයක් අබුඩාබි නගරය අසලදී සාර්ථකව මැඩපවත්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ තහවුරු කරයි

2 April 2026
in පුවත්, විදෙස්
ඉරාන මිසයිල ප්‍රහාරයක්  අබුඩාබි නගරය අසලදී සාර්ථකව මැඩපවත්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අබුඩාබිහි කලීෆා ආර්ථික කලාපය (KEZAD) ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් අද (02) අලුයම සාර්ථකව විනාශ කර තිබේ. අබුඩාබි මාධ්‍ය කාර්යාලය සඳහන් කළේ මෙම මිසයිල මැඩපැවැත්වීමේදී එම ප්‍රදේශයට සුළු දේපළ හානි සිදුවුවද, කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැති බවයි.
අද අලුයම 4:30ට පමණ ඉරානය දෙසින් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් මෙලෙස ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති අතර, එම අවස්ථාවේදී රටේ ප්‍රදේශ කිහිපයකට විශාල ශබ්ද ඇසී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය වහාම හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දුන් අතර, නිල නොවන තොරතුරු හෝ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටියේය.
මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමත් සමඟ ලෝක ආර්ථිකයට සහ ආරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමකය. ජනාධිපති ට්‍රම්ප් විසින් නේටෝ (NATO) සංවිධානයට එල්ල කළ අනතුරු ඇඟවීම් මධ්‍යයේ මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වෙමින් පවතී.
Post Views: 2
Previous Post

කපිල චන්ද්‍රසේනගේ බිරිඳට සහ ශමීන්ද්‍ර රාජපක්ෂට විවෘත වරෙන්තු

Next Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා අතින් ඩුබායිහි අති නවීන තජ්මීල් සායනය විවෘත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති  ආර්ථික ප්‍රගතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved