• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊළඟ ඉලක්කය අඟහරු ද ?

නාසා ආයතනයෙන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට තීරණයක්

2 April 2026
in පුවත්, විදෙස්
ඊළඟ ඉලක්කය අඟහරු ද ?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් පෙරළමින්, 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට නාසා ආයතනය තීරණය කර තිබේ. “Space Reactor 1 (SR-1) Freedom” ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමේදී අමෙරිකාව ප්‍රථම වරට අභ්‍යවකාශ යානයක් පදවාගෙන යාම සඳහා කිලෝවොට් 20ක විදුලි බලයක් නිපදවිය හැකි කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් (Nuclear Electric Propulsion) භාවිතා කරනු ඇත.
මෙම යානය අඟහරු වෙත ළඟා වූ පසු “SkyFall” නමැති විද්‍යාත්මක මෙහෙයුම යටතේ හෙලිකොප්ටර් යානා තුනක් අඟහරු මතුපිටට මුදා හැරීමට නියමිතය. මෙමඟින් අනාගතයේදී මිනිසුන් ගොඩබැසීමට සුදුසු ස්ථාන සහ භූගතව පවතින අයිස් ජලය පිළිබඳව ගවේෂණය කරනු ලබයි. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වසරේදී සඳ මත බලශක්තිය නිපදවීම සඳහා “Lunar Reactor 1” මෙහෙයුම දියත් කිරීමටත් නාසා ආයතනය අපේක්ෂා කරයි.
මේ අතර, නාසා ආයතනය සිය ‘Artemis II’ මෙහෙයුම හරහා ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර ඇති අතර, මෙය සඳ මත ස්ථිර පදනමක් පිහිටුවීමට මඟ පාදන තීරණාත්මක පියවරකි. ඇමෙරිකානු ඩොලර් බිලියන 93ක පමණ මුදලක් වැය වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය හරහා සඳ මත ඇති වටිනා සම්පත් සොයා ගැනීම, ජලය සහ අයිස් ගවේෂණය, අභ්‍යවකාශ ආධිපත්‍යය තහවුරු කර ගැනීම මෙන්ම අනාගතයේදී මිනිසුන් අඟහරු ලොව වෙත යැවීමට අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

ලාස් වේගාස් නගරය ලෝක ක්‍රීඩා අගනගරය බවට පත්වෙයි

Next Post

මැදපෙරදිග යුද්ධය හමුවේ යුරෝපයේ බලශක්ති අර්බුදයට විසඳුම ජෛව ඉන්ධන’ (Biofuels) ද දැඩි කතාබහක් මතු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද්ධය හමුවේ  යුරෝපයේ බලශක්ති අර්බුදයට විසඳුම ජෛව ඉන්ධන’ (Biofuels) ද දැඩි කතාබහක් මතු වෙයි

මැදපෙරදිග යුද්ධය හමුවේ යුරෝපයේ බලශක්ති අර්බුදයට විසඳුම ජෛව ඉන්ධන' (Biofuels) ද දැඩි කතාබහක් මතු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීම ප්‍රායෝගික නැහැ

2 April 2026
ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති  ආර්ථික ප්‍රගතිය

ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved