• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
in දේශීය, පුවත්
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය වන ලේඛනය හෙවත් ‘විසිරැසියාව’ (NOC) තමන්ට ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි වැඩිදුර විභාගය අප්‍රේල් 09 වැනිදාට නියම කෙරුණා.
මෙහිදී නුවන් තුෂාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. 2026 අයි.පී.එල්. තරගාවලිය සඳහා ඔහුව ‘රෝයල් චැලෙන්ජර්ස්’ (RCB) කණ්ඩායම විසින් තෝරාගෙන ඇති අතර මීට පෙර 2024 සහ 2025 වසරවලදීද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය ඇතිව මෙම තරගාවලියට ක්‍රීඩා කර තිබෙනවා.
කෙසේ වෙතත් නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටම (Fitness Standards) සපුරා නොමැති බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ඔහුට අදාළ අවසර පත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි අධිකරණ වාර්තාවල දැක්වෙන්නේ. තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති කරගත් ගිවිසුම 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ බවත්, එය තවදුරටත් අලුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවත් තමන් මණ්ඩලයට දන්වා තිබූ බව තුෂාර මෙහිදී තර්ක කර තිබෙනවා. එබැවින් යෝග්‍යතාවය පදනම් කරගෙන විදේශ ලීග් තරග සඳහා සහභාගී වීමට අවසර නොදීම අසාධාරණ බව ඔහුගේ ස්ථාවරයයි.
අවසර පත්‍රය නොලැබුණහොත් තමන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට අයි.පී.එල්. බලධාරීන් කටයුතු කරනු ඇති බවත්, එමඟින් තමන්ට විශාල ආදායමක් සහ අනාගත වෘත්තීය අවස්ථාවන් අහිමි වන බවත් තුෂාර අධිකරණයට පවසා සිටිනවා. ඒ අනුව තමන්ට අදාළ අවසරය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු සහ ස්ථිර තහනම් නියෝග නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
Post Views: 5
Previous Post

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

Next Post

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ක්‍රිකට් තරගයක ආරවුලකින් පහරකෑ 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

2 April 2026
පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ  ට්‍රම්ප් අමනාප වෙයි

පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ ට්‍රම්ප් අමනාප වෙයි

2 April 2026
ඉහළ ගිය ජීවන වියදම  මිනීපෙට්ටියටත් බලපායි

ඉහළ ගිය ජීවන වියදම මිනීපෙට්ටියටත් බලපායි

2 April 2026
ලෙබනනය සුනුවිසුනු වෙයි  මසක් තුළ ළමුන් 125ක් ඇතුළු  1,345ක් මරුට

ලෙබනනය සුනුවිසුනු වෙයි මසක් තුළ ළමුන් 125ක් ඇතුළු 1,345ක් මරුට

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රු. කෝටි 25කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ  පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

රු. කෝටි 25කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

2 April 2026

ක්‍රිකට් තරගයක ආරවුලකින් පහරකෑ 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved