• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව කොවිඩ් ප්‍රභේදයක් ගැන අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

2 April 2026
in දේශීය, පුවත්
නව කොවිඩ් ප්‍රභේදයක් ගැන  අවධානයෙන් සිටින ලෙස  සෞඛ්‍ය අංශවලින් උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යන නව කොවිඩ්-19 (COVID-19) ප්‍රභේදයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවනවා. දේශීය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ.
ජාත්‍යන්තර සෞඛ්‍ය වාර්තාවලට අනුව ‘සිකාඩා’ (Cicada – BA.3.2) ලෙස හැඳින්වෙන මෙම නව ප්‍රභේදය මුලින්ම හඳුනාගෙන ඇත්තේ 2024 වසරේ නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙන් වන අතර මේ වන විට එය අවම වශයෙන් රටවල් 23 කින් පමණ වාර්තා වී තිබෙනවා. පසුගිය වසරේ අගභාගයේ සිට අමෙරිකා එක්සත් ජනපදයේද මෙම ප්‍රභේදයට අදාළ ආසාදිතයන්ගේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය තුළ පවතින ජාන විකෘතිතා හේතුවෙන් මීට පෙර ලබාගත් එන්නත් හෝ ආසාදනය වීම් මඟින් ශරීරයේ ඇති වූ ප්‍රතිශක්තිකරණයට යම් බලපෑමක් එල්ල විය හැකිද යන්න පිළිබඳව මේ වන විට පර්යේෂණ පවත්වන බවයි.
මෙම නව ප්‍රභේදය ආසාදනය වූ විටද උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම හෝ නාසය අවහිර වීම, අධික විඩාව, හිසරදය සහ මස්පිඩු වේදනාව වැනි සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණම පෙන්නුම් කරනවා. ඇතැම් රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුව හෝ රස සහ සුවඳ දැනීමේ හැකියාව අඩුවීමද සිදුවිය හැකියි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මෙරටින් මෙතෙක් එවැනි ආසාදිතයෙකු හමු වී නොමැති වුවත් ජාත්‍යන්තරව පැතිර යන ඕනෑම වෛරස් ප්‍රභේදයක් මෙරටටද අවදානමක් විය හැකි බැවින් ඒ පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරමින් පසුවන බවයි.
Post Views: 2
Previous Post

ලූහාන්ස්ක් (Luhansk) කලාපයේ සම්පූර්ණ පාලනය තමන් සතු බව රුසියාව පවසයි

Next Post

සාම සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
සාම සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක  රුසියාවෙන් යුක්රේනයට  දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

සාම සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
අල්ලස් ලබාදීමට තැත් කළ  පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

අල්ලස් ලබාදීමට තැත් කළ පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

3 April 2026
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved