• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 200කට පසු නෙල්සන් විසින් ගිල්වා දැමූ ඩෙන්මාර්ක යුද නෞකාව කෝපන්හේගන් වරායෙන් හමුවේ

2 April 2026
in පුවත්, විදෙස්
වසර 200කට පසු නෙල්සන්  විසින් ගිල්වා දැමූ ඩෙන්මාර්ක  යුද නෞකාව කෝපන්හේගන් වරායෙන් හමුවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ අද්මිරාල් හොරාටියෝ නෙල්සන් (Horatio Nelson) ඇතුළු රාජකීය නාවික බලඇණිය විසින් ප්‍රහාර එල්ල කර ගිල්වා දමා වසර 200කට වැඩි කාලයකට පසු, ඩෙන්මාර්කයට අයත් පැරණි යුද නෞකාවක සුන්බුන් කෝපන්හේගන් වරායේ මුහුදු පත්ලෙන් සොයා ගැනීමට සමුද්‍ර පුරාවිද්‍යාඥයින් සමත්ව තිබෙනවා.
ඩෙන්මාර්කයේ වෙරළ ආසන්නයේ අලුතින් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර අදාළ මුහුදු සීමාව පරීක්ෂා කිරීමේදී මෙම ඓතිහාසික නෞකාවේ සුන්බුන් හමු වී තිබෙනවා. ඒ අනුව වරාය පතුලේ ඇති පැරණි නෞකාවේ කොටස් ගොඩගැනීම සඳහා කිමිදුම්කරුවන් පිරිසක් දැඩි උත්සාහයක නිරත වුණා.
මුහුදු රළ මට්ටමේ සිට මීටර් 15 ක් (අඩි 49 ක්) පමණ ගැඹුරින්, ඉතා ඝන අවසාදිත තට්ටුවලට යටවී සහ කිසිවක් පැහැදිලිව නොපෙනෙන (Zero Visibility) අඳුරු ස්වභාවයක් යටතේ තිබියදී මෙම ඩෙන්මාර්ක යුද නෞකාව සොයා ගැනීමට හැකි වීම විශේෂත්වයක්. ඉතිහාසඥයන් පවසන්නේ මෙය 1801 වසරේදී බ්‍රිතාන්‍ය සහ ඩෙන්මාර්කය අතර පැවති සුප්‍රසිද්ධ ‘කෝපන්හේගන් සටන’ (Battle of Copenhagen) අතරතුර ගිල්වා දැමූ නෞකාවක් විය හැකි බවයි.
Post Views: 2
Previous Post

රුසියාවෙන් සයිබීරියාවේදී න්‍යෂ්ටික මිසයිල යුද අභ්‍යාසයක් බටහිරට අනතුරු ඇඟවීමක්

Next Post

බුර්කිනා ෆාසෝ සහ මාලි හමුදා අතින් ඉස්ලාමීය සටන්කාමීන්ට වඩා සිවිල් වැසියන් මියයන බව හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
කුමන අභියෝග පැමිණිය ද  රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

කුමන අභියෝග පැමිණිය ද රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

2 April 2026
ගොවි ජනතාවට අඛණ්ඩ  පොහොර සැපයුමක් තහවුරු කිරීම  රජයේ ප්‍රමුඛ අරමුණයි

ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved