• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් කළමනාකරණයට පියවර

2 April 2026
in දේශීය, පුවත්
බලශක්ති අර්බුදය හමුවේ  රාජ්‍ය වියදම් කළමනාකරණයට පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවී ඇති බලපෑම සමනය කරමින් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමටත්, පවතින රාජ්‍ය මූල්‍ය සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුළ රාජ්‍ය වියදම් දැඩිව කළමනාකරණය කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
දැනට පවතින ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සහ බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රථම වතාවට නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් අදාළ කාණ්ඩයන්ට ලබාදෙන ඉන්ධන දීමනාව නැවත දැනුම් දෙන තුරු 2026 මාර්තු 01 වන දින පැවති ඉන්ධන මිල පදනම් කර ගනිමින් ලබා දීමට නියමිතයි.
එමෙන්ම ඉන්ධන දීමනාව වෙනුවට ඉන්ධන ප්‍රමාණයන් සහ ඉන්ධන මිල පදනම් කර ගනිමින් ගෙවනු ලබන අනෙකුත් සියලුම දීමනා සඳහාද අදාළ වන්නේ 2026 මාර්තු 01 වැනි දින පැවති ඉන්ධන මිල ගණන් පමණක් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ. දැනටමත් ඉන්ධන ප්‍රමාණයන් සහ ඉන්ධන දීමනා සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛ හා උපදෙස් අනුව හිමිව ඇති දීමනා සම්බන්ධයෙන්ද මින් ඉදිරියට මෙම නව ක්‍රමවේදය අනුගමනය කළ යුතු වනවා.
Post Views: 1
Previous Post

ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සිද්ධියට අදාළ මිනිස් ජාවාරම් පරීක්ෂණ සඳහා ලිතුවේනියාව ඇමෙරිකාවේ සහාය පතයි

Next Post

ඊශ්‍රායලයේ නව මරණ දඬුවම් නීතිය මුස්ලිම් රටවල් අටක දැඩි දෝෂදර්ශනයට

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායලයේ නව මරණ දඬුවම් නීතිය මුස්ලිම් රටවල් අටක දැඩි දෝෂදර්ශනයට

ඊශ්‍රායලයේ නව මරණ දඬුවම් නීතිය මුස්ලිම් රටවල් අටක දැඩි දෝෂදර්ශනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
කුමන අභියෝග පැමිණිය ද  රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

කුමන අභියෝග පැමිණිය ද රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

2 April 2026
ගොවි ජනතාවට අඛණ්ඩ  පොහොර සැපයුමක් තහවුරු කිරීම  රජයේ ප්‍රමුඛ අරමුණයි

ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved