• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි

2 April 2026
in දේශීය, පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය  දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වයට ඉතාම අහිතකර මෙන්ම අපහාසාත්මක තීරණයක් බවත් හිටපු අමාත්‍යවරයකු වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. බොරැල්ලේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (02) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
ස්වාධීන අධිකරණයක් පැවතීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්ය ලක්‍ෂණයක් වන අතර අධිකරණයේ ගෞරවයට සහ ස්වාධීනත්වයට දැඩි පහරක් වන මෙවැනි තීරණයක් ගැනීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවටයි ඔහු චෝදනා කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 65 ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ලබන වයස අවුරුදු 63 ලෙසත්, මෙරට උත්රීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දක්වා ඇත්තේ අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය සහ තේජස රැකගැනීමට බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙහිදී පෙන්වා දුන්නා.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේම දැවැන්ත ගැටලුවක් නිර්මාණය වන බවත් ඔහු පවසනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුගේ විශ්‍රාම ගැනීමේ වයසද අවුරුදු 65 ක් වන අතර රාජ්‍ය සේවයේ තවත් ඉහළ තනතුරක් වන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නොදමා මෙලෙස එක් පාර්ශවයකට පමණක් වයස ඉහළ දැමීමෙන් දැඩි අර්බුදයක් උද්ගත වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
Post Views: 1
Previous Post

දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් Antelope Reef වැටිය අලුත් මුහුණුවරක්

Next Post

මිනිසා දාදු කැට සෙල්ලමට හුරු වී වසර 12,000කට වඩා වැඩි බව හෙළි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මිනිසා දාදු කැට සෙල්ලමට හුරු වී  වසර 12,000කට වඩා වැඩි බව  හෙළි වෙයි

මිනිසා දාදු කැට සෙල්ලමට හුරු වී වසර 12,000කට වඩා වැඩි බව හෙළි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
කුමන අභියෝග පැමිණිය ද  රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

කුමන අභියෝග පැමිණිය ද රජයක් ලෙස ඒවාට මුහුණ දෙනවා

2 April 2026
ගොවි ජනතාවට අඛණ්ඩ  පොහොර සැපයුමක් තහවුරු කිරීම  රජයේ ප්‍රමුඛ අරමුණයි

ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved