• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප්‍රේල් 16-17 දිනවල මාර්ගගතව වැඩ කිරීමේ හැකියාව ගැන රජයේ අවධානය

2 April 2026
in දේශීය, පුවත්
අප්‍රේල් 16-17 දිනවල මාර්ගගතව  වැඩ කිරීමේ හැකියාව ගැන රජයේ අවධානය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුද හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අප්‍රේල් මස 16 සහ 17 යන දිනවල රාජ්‍ය සේවය මාර්ගගතව (Online) ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව පැවති අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
රජයේ ආයතනවල ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ පුළුල් වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට ඩීසල් භාවිතය 42% කින් අඩු කර ඇති බව මෙහිදී අනාවරණය වුණා. එමෙන්ම අප්‍රේල් මස 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර විශ්වවිද්‍යාල හැකි සෑම අවස්ථාවකදීම මාර්ගගතව ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙහිදී දැනුම් දුන්නේ ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු විභාග සැලසුම් කළ පරිදිම පවත්වා ඇති බවයි. මේ වන විටත් ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික සහ අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක පිරිස් පමණක් කැඳවමින් හෝ මාර්ගගතව සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා.
ජල පරිභෝජනය අපතේ යාම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන එක්ව මහජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගතව රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් පසු අප්‍රේල් 20 වන දිනට පෙර ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතයි. එමෙන්ම දෛනික බලශක්ති පරිභෝජනය, ඉන්ධන සංචිත සහ රාජ්‍ය සේවක පැමිණීම ඩිජිටල් ‘Dashboard’ එකක් ඔස්සේ අධීක්ෂණය කිරීමටද මෙහිදී සැලසුම් සකස් කර ඇති අතර කමිටුව නැවතත් අප්‍රේල් 08 වනදා රැස්වීමට නියමිතව පවතිනවා.
Post Views: 8
Previous Post

ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් කරන බවට ජනාධිපති ට්‍රම්ප්ගෙන් සහතිකයක්

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා බ්‍රිතාන්‍යයෙන් රටවල් 35ක හදිසි සමුළුවක්

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීම සඳහා  බ්‍රිතාන්‍යයෙන් රටවල් 35ක  හදිසි සමුළුවක්

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා බ්‍රිතාන්‍යයෙන් රටවල් 35ක හදිසි සමුළුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය වර්ජනයෙන්  දිවයින පුරා රෝගී සත්කාරක සේවා  අඩාල වෙයි

වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝගී සත්කාරක සේවා අඩාල වෙයි

2 April 2026
ශ්‍රී ලංකාව සහ  ලෝක බැංකුව අතර  නව පස් අවුරුදු හවුල්කාරිත්වයක්  ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව පස් අවුරුදු හවුල්කාරිත්වයක් ඇරඹෙයි

2 April 2026
ජල කළමනාකරණය පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්

ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

2 April 2026

මාතර සමුපකාර රෝහලේ පාලන අධිකාරිය සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය වර්ජනයෙන්  දිවයින පුරා රෝගී සත්කාරක සේවා  අඩාල වෙයි

වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝගී සත්කාරක සේවා අඩාල වෙයි

2 April 2026
ශ්‍රී ලංකාව සහ  ලෝක බැංකුව අතර  නව පස් අවුරුදු හවුල්කාරිත්වයක්  ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව පස් අවුරුදු හවුල්කාරිත්වයක් ඇරඹෙයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved