• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් ගේන්නේ නෑ කියූ ආණ්ඩුව ටොන් 67000ක් ගෙනාවා

රංජිත්

2 April 2026
in දේශීය, පුවත්
සහල් ගේන්නේ නෑ කියූ  ආණ්ඩුව ටොන් 67000ක් ගෙනාවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර කන්නයෙන් ගොවි ජනතාවට විශාල අස්වැන්නක් ලැබීමට නියමිතව තිබියදී රජය සහල් ආනයනය කිරීමට තීරණය කර තිබීම මේ රටේ ගොවි ජනතාවට සිදු කළ බලවත් අසාධාරණයක් බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ රජය ජනතාවට ප්‍රකාශ කළ දේවල්වලට විරුද්ධව අද වන විට කටයුතු කරන බවයි. සහල් ආනයනය කරන්නේ නැති බව පැවසූ ආණ්ඩුව 2025 වසරේදී සහල් ටොන් 67,000 ක් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, නැවතත් එක් ආනයනකරුවෙකුට කිරි සම්බා ටොන් 1,040 ක් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළා. මෙවර කන්නයෙන් විශාල අස්වැන්නක් ලැබීමට නියමිත මෙවැනි අවස්ථාවක ආණ්ඩුව මෙලෙස සහල් ආනයනය කිරීමට කටයුතු නොකළ යුතු බවත්, රජය කළ යුත්තේ සංචාරක ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වන සහල් ප්‍රමාණය පමණක් ආනයනය කිරීම බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
Post Views: 1
Previous Post

කෝටි 620 ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට රැඳවුම් නියෝග

Next Post

චීනයේ බලපෑම් හමුවේ ප්‍රතාස් දූපත්හි ආරක්ෂාව තර කිරීමට තායිවානය තීරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

අල්ලස් ලබාදීමට තැත් කළ  පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved