• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි 620ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට රැඳවුම් නියෝග

2 April 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි 620ක මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට  රැඳවුම් නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී රුපියල් කෝටි 620කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් හයදෙනා ලබන 7 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) අවසර ලබා දුන්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
විදෙස් බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී අදාළ යාත්‍රාව තුළ උරවල අසුරන ලද පැකට් 298ක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 323ක ප්‍රමාණයක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානීන් සහ මෙරට බෙදාහැරීමේ ජාලය පිළිබඳව අනාවරණය කරගැනීම සඳහා සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිතය. මෑත කාලීනව මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙස මෙය සැලකෙන අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ පවතින සබඳතා පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 2
Previous Post

Chevron Lanka වසර 32ක ඉතිහාසයේ ඉහළම ඉපැයීම් වාර්තා කරයි

Next Post

බීඩි කොළ ජාවාරම පාලනය කිරීමට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දැඩි අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
බීඩි කොළ ජාවාරම පාලනය කිරීමට  පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ  දැඩි අවධානය

බීඩි කොළ ජාවාරම පාලනය කිරීමට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දැඩි අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය වර්ජනයෙන්  දිවයින පුරා රෝගී සත්කාරක සේවා  අඩාල වෙයි

වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝගී සත්කාරක සේවා අඩාල වෙයි

2 April 2026
ශ්‍රී ලංකාව සහ  ලෝක බැංකුව අතර  නව පස් අවුරුදු හවුල්කාරිත්වයක්  ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව පස් අවුරුදු හවුල්කාරිත්වයක් ඇරඹෙයි

2 April 2026
ජල කළමනාකරණය පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්

ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

2 April 2026

මාතර සමුපකාර රෝහලේ පාලන අධිකාරිය සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය වර්ජනයෙන්  දිවයින පුරා රෝගී සත්කාරක සේවා  අඩාල වෙයි

වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝගී සත්කාරක සේවා අඩාල වෙයි

2 April 2026
ශ්‍රී ලංකාව සහ  ලෝක බැංකුව අතර  නව පස් අවුරුදු හවුල්කාරිත්වයක්  ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව පස් අවුරුදු හවුල්කාරිත්වයක් ඇරඹෙයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved