• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මියන්මාරයේ කුරිරු සිවිල් යුද්ධයකට මුල පිරූ හමුදා පාලකයා ජනාධිපති ධුරයට පත්වීමට සැරසෙයි

3 April 2026
in පුවත්, විදෙස්
මියන්මාරයේ කුරිරු සිවිල් යුද්ධයකට  මුල පිරූ හමුදා පාලකයා  ජනාධිපති ධුරයට පත්වීමට සැරසෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 2021 වසරේ පෙබරවාරි 01 වනදා අවුන් සාන් සූ කී මහත්මියගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් දියත් කරමින් මියන්මාරය දැඩි සිවිල් යුද්ධයකට ඇද දැමූ හමුදා ප්‍රධානී ජෙනරාල් මින් අවුන්ග් හ්ලේන්ග් (Min Aung Hlaing) එරට මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිතව තිබෙනවා. හමුදා කුමන්ත්‍රණයෙන් සතියකට පසු වසරක් ඇතුළත මැතිවරණයක් පවත්වා සිවිල් පාලනයක් ස්ථාපිත කරන බවට ඔහු පොරොන්දු වුවද එම පොරොන්දුව ඉටු කිරීමට ඔහුට වසර පහක කාලයක් ගතවී තිබෙනවා.
අද දින රැස්වන අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තුව විසින් ඔහුව මීළඟ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඔහු සන්නද්ධ හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. කෙසේ වෙතත් මෙය නාමික සිවිල් පාලනයක් පමණක් වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
කුමන්ත්‍රණයෙන් පසුව පළමු වරට රැස්වන මෙම පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ඔහුගේ හිතවතුන්ගෙන් පිරී පවතිනවා. පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් හමුදාවට සහතික කර ඇති අතර, හමුදාවට හිතවත් USDP පක්ෂය සෙසු ආසනවලින් 80% ක් පමණ ජයග්‍රහණය කර තිබෙන්නේ හමුදා පාලනයට වාසිදායක ලෙස සකස් කළ මැතිවරණ ක්‍රමයක් යටතේයි. එබැවින් මෙම ජනාධිපති ධුරය පිරිනැමීම මැතිවරණයකට වඩා රාජාභිෂේකයක් බඳුය. හමුදාපති ධුරය සඳහා ඔහුගේ සමීපතමයෙකු වන ජෙනරාල් යේ වින් වූ (Ye Win Oo) පත් කර ඇති අතර, සිවිල් සහ මිලිටරි කටයුතු සම්බන්ධයෙන් පරම බලය ක්‍රියාත්මක කරන නව උපදේශක සභාවක්ද ඔහු විසින් පිහිටුවා තිබෙනවා. මේ අනුව නිල ඇඳුම ගලවා දැමුවද ඔහුගේ බලය කිසිසේත් අඩු නොවන බවයි වාර්තා වන්නේ.
Post Views: 1
Previous Post

යුදමය මෙහෙයුම් කඩිනමින් නතර කරන්න

Next Post

අමෙරිකාවේ පේටන්ට් බලපත්‍රලාභී ඖෂධ සඳහා 100% ක දැවැන්ත තීරු බද්දක්

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාවේ පේටන්ට්  බලපත්‍රලාභී ඖෂධ සඳහා 100% ක  දැවැන්ත තීරු බද්දක්

අමෙරිකාවේ පේටන්ට් බලපත්‍රලාභී ඖෂධ සඳහා 100% ක දැවැන්ත තීරු බද්දක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

3 April 2026
ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික  කවුන්සිලය නෙදර්ලන්ත  තානාපතිවරයා හමුවෙයි

ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය නෙදර්ලන්ත තානාපතිවරයා හමුවෙයි

3 April 2026
ලෙබනනයේදී එක්සත් ජාතීන්ගේ  සාම සාධක භටයින් ඝාතනය කිරීම  ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

ලෙබනනයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් ඝාතනය කිරීම ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

3 April 2026
SLIM සහතිකලත් විකුණුම් කළමනාකරු  වැඩසටහන HNB ඇෂුවරන්ස් කණ්ඩායම  සාර්ථකව නිම කරයි

SLIM සහතිකලත් විකුණුම් කළමනාකරු වැඩසටහන HNB ඇෂුවරන්ස් කණ්ඩායම සාර්ථකව නිම කරයි

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

3 April 2026
ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික  කවුන්සිලය නෙදර්ලන්ත  තානාපතිවරයා හමුවෙයි

ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය නෙදර්ලන්ත තානාපතිවරයා හමුවෙයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved