• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයෙන් ඩුබායි සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම්

3 April 2026
in පුවත්, විදෙස්
අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන  යුද්ධයෙන් ඩුබායි සංචාරක  කර්මාන්තයට දැඩි බලපෑම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේදී ජාත්‍යන්තර සංචාරකයින් කෝටි එකයි දශම නවයයි පහකට අධික ප්‍රමාණයක් පිළිගනිමින් ලොව වැඩිම පිරිසක් පැමිණි නගරයක් බවට පත් වූ ඩුබායි නගරයේ සංචාරක කර්මාන්තයට, වර්තමානයේ පවතින අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් දැවැන්ත පහරක් එල්ල වී තිබෙනවා. සාමාන්‍යයෙන් සංචාරකයින්ගෙන් සහ දේශීය පාරිභෝගිකයන්ගෙන් පිරී පවතින ඩුබායි හි සුප්‍රසිද්ධ අවන්හල් රැසක් පසුගිය මාසය පුරාම පාළුවට ගොස් ඇති අතර මේ හේතුවෙන් එරට දේශීය ව්‍යාපාර දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.
ඩුබායි හි වසර දහයකට අධික කාලයක් සාර්ථකව ව්‍යාපාර කටයුතු මෙහෙයවන ප්‍රකට ‘Tashas’ ආපනශාලා ජාලයේ නිර්මාතෘ නටාෂා සිඩෙරිස් (Natasha Sideris) පවසන්නේ යුදමය තත්ත්වය නිසා තම ව්‍යාපාරවල ආදායම සීග්‍රයෙන් පහත වැටී ඇති බවයි. ඇය සතු ආයතන 14 ක සේවය කරන සේවකයන් දහසකට අධික පිරිසකගේ රැකියා සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ වැටුප් සියයට තිහකින් කපා හැරීමට පවා ඇයට සිදු වී තිබෙනවා. ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සාමාන්‍ය වැසියන් ගැවසෙන ප්‍රදේශවල පිහිටි ආපනශාලාවල ආදායම සියයට පනහකින් පමණ අඩු වී ඇති නමුත්, විදේශීය සංචාරකයින් ඉලක්ක කරගත් ආපනශාලාවල ආදායම සියයට හැත්තෑවක සිට අසූවක තරම් අතිවිශාල ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවයි.
Post Views: 4
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීම ඉරාන යුද්ධයේ ජයග්‍රහණය තීරණය කරයි

Next Post

අමෙරිකානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියාට ධුරයෙන් ඉවත් වන ලෙස ආරක්ෂක ලේකම්ගෙන් නියෝග

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හලාවත සංචාරක හෝටලයක  රැඳී සිටි විදේශිකයන් 150ක්  පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

හලාවත සංචාරක හෝටලයක රැඳී සිටි විදේශිකයන් 150ක් පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

3 April 2026
ඉරාන යුද්ධය හේතුවෙන්  නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ  විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ  යෝජනාවෙන් සමස්ත රාජ්‍ය සේවය තුළ  නොසන්සුන්තාවක් ඇති වන බවට විපක්ෂයෙන් චෝදනා

ඇමරිකානු සහාය රහිතව  හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ඉන්දියාව ඇතුළු රටවල් 60ක  Plan B සැලසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හලාවත සංචාරක හෝටලයක  රැඳී සිටි විදේශිකයන් 150ක්  පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

හලාවත සංචාරක හෝටලයක රැඳී සිටි විදේශිකයන් 150ක් පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

3 April 2026
ඉරාන යුද්ධය හේතුවෙන්  නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

ඉරාන යුද්ධය හේතුවෙන් නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved