• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය විහිළුවක් නෙවෙයි මැක්‍රොන්ගෙන් ට්‍රම්ප්ට දැඩි විවේචනයක්

3 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය විහිළුවක් නෙවෙයි  මැක්‍රොන්ගෙන්  ට්‍රම්ප්ට දැඩි විවේචනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන ක්‍රියාකලාපය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් සිටින මැක්‍රොන් පවසා ඇත්තේ යුද්ධය යනු ප්‍රසංගයක් නොවන බවත් එය මිනිස් ජීවිත සමඟ බැඳී පවතින බැවින් ඒ පිළිබඳව ඉතා බැරෑරුම් ලෙස කටයුතු කළ යුතු බවත්ය ට්‍රම්ප් ජනාධිපතිවරයා දිනෙන් දින එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම සහ සමාජ මාධ්‍ය හරහා අනවශ්‍ය ලෙස අදහස් දැක්වීම යුද්ධය තවදුරටත් සංකීර්ණ කරන බව මැක්‍රොන් පෙන්වා දෙයි
විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රායෝගික නොවන බව මැක්‍රොන් අවධාරණය කරයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සතු බැලිස්ටික් මිසයිල සහ වෙරළාරක්ෂක අවි හමුවේ එවැනි මෙහෙයුමක් ඉතා භයානක විය හැකි බව ඔහුගේ මතයයි එසේම මීට මාස කිහිපයකට පෙර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කළ බව පැවසූ ඇමරිකාව දැන් නැවතත් ඉරානය සතුව න්‍යෂ්ටික තර්ජනයක් පවතින බව පැවසීම පරස්පර විරෝධී බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා තිබේ
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැක්‍රොන්ගේ පෞද්ගලික ජීවිතය සහ ඔහුගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් සම්බන්ධයෙන් කළ අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳව ද ප්‍රංශයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත මැක්‍රොන්ගේ දේශපාලන විරුද්ධවාදීන් පවා ට්‍රම්ප්ගේ එම ප්‍රකාශ පිළිකුල් සහගත බව පවසා තිබේ තමන් එම පහත් මට්ටමේ ප්‍රකාශවලට පිළිතුරු දීමට සූදානම් නැති බව පවසන මැක්‍රොන් වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකාව සහ ඊශ්‍රායලය තනිවම තීරණය කර ආරම්භ කළ යුද්ධයකට ප්‍රංශය මැදිහත් නොවන බවයි
Post Views: 6
Previous Post

ඉතාලිය ලෝක කුසලානයට සුදුසුකම් නොලැබීමෙන් පාපන්දු සම්මේලන ප්‍රධානියා සහ බුෆන් ඉල්ලා අස්වෙයි

Next Post

සය ජාතික රග්බි තරගාවලියේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ලුවී බියෙල්-බියාරි සම්මානයෙන් පිදුම් ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තඹලගමුව මොල්ලිපොතානේදී  නීතිවිරෝධීව ඩීසල් ළඟ  තබාගත් දෙදෙනෙකු දැලේ

තඹලගමුව මොල්ලිපොතානේදී නීතිවිරෝධීව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙකු දැලේ

3 April 2026
මාර්තු මාසයේ සංචාරක  පැමිණීම 19.7% කින්  සැලකිය යුතු ලෙස පහළට

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 19.7% කින් සැලකිය යුතු ලෙස පහළට

3 April 2026
ඔරායන් (Orion) යානය  පෘථිවි කක්ෂයෙන් මිදී සඳ  බලා යන ගමන අරඹයි

ඔරායන් (Orion) යානය පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන ගමන අරඹයි

3 April 2026
ජේකොබ් ෆැටූ සහ  ඩ්‍රව් මැකින්ටයර් අතර  නොවැළැක්විය හැකි  මහා සංහාරය

ජේකොබ් ෆැටූ සහ ඩ්‍රව් මැකින්ටයර් අතර නොවැළැක්විය හැකි මහා සංහාරය

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්තු මාසයේ සංචාරක  පැමිණීම 19.7% කින්  සැලකිය යුතු ලෙස පහළට

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 19.7% කින් සැලකිය යුතු ලෙස පහළට

3 April 2026
ඔරායන් (Orion) යානය  පෘථිවි කක්ෂයෙන් මිදී සඳ  බලා යන ගමන අරඹයි

ඔරායන් (Orion) යානය පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන ගමන අරඹයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved