• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නෙදර්ලන්ත කෞතුකාගාරයකින් සොරකම් කරන ලද රුමේනියාවේ අගනා රන් හෙල්මට් එක යළි සොයා ගැනේ

3 April 2026
in පුවත්, විදෙස්
නෙදර්ලන්ත කෞතුකාගාරයකින්  සොරකම් කරන ලද රුමේනියාවේ  අගනා රන් හෙල්මට් එක යළි සොයා ගැනේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නෙදර්ලන්තයේ කෞතුකාගාරයකින් පසුගිය වසරේ සොරකම් කරන ලද, රුමේනියාවට අයත් මිල කළ නොහැකි පුරාණ රන් හෙල්මට් එක (Coțofenești Helmet) යළි සොයා ගැනීමට සමත් වූ බව නෙදර්ලන්ත බලධාරීහු ඊයේ (02) නිල වශයෙන් නිවේදනය කළහ. වසර 2,500ක් පමණ පැරණි මෙම හෙල්මට් එක රුමේනියාවේ ‘ඩේසියා’ (Dacia) ශිෂ්ටාචාරයට අයත් ඉතාමත් ගෞරවනීය ජාතික උරුමයකි.
අතිශය ආරක්ෂිතව සහ සන්නද්ධ පොලිස් රැකවල් මැද, නෙදර්ලන්තයේ අසන් (Assen) නගරයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම පුරාවස්තුව ප්‍රදර්ශනය කෙරිණි. නෙදර්ලන්ත නීති අංශ ප්‍රකාශ කළේ මෙම වටිනා වස්තුව යළි සොයා ගැනීමට ලැබීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. රුමේනියාවට මෙන්ම මෙම සොරකම සිදු වූ ‘ඩ්‍රෙන්ට්ස්’ (Drents) කෞතුකාගාරයේ සේවකයන්ට ද මෙය විශාල සහනයක් බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
2025 වසරේ ජනවාරි මාසයේදී මාස හයක ප්‍රදර්ශනයක අවසන් සති අන්තයේදී සොරකම් කරන ලද මෙම හෙල්මට් එක සමඟ තවත් රන් අත් පළඳනා තුනක් ද සොරුන් විසින් රැගෙන ගොස් තිබුණි. මෙම පුරාවස්තුව යළිත් රුමේනියාවට භාර දීමට නියමිත අතර, මෙය ජාත්‍යන්තර පුරාවස්තු ජාවාරමට එරෙහිව ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.
Post Views: 3
Previous Post

රුසියානු නීතියට සමාන ලෙස LGBTQ+ අයිතිවාසිකම් මර්දනය කරන නව පනතක් බෙලාරුස් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

Next Post

ජර්මානු කලාකරු ජැක් ටිලීට රුසියානු අධිකරණයකින් වසර 8ක සිර දඬුවමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බදුල්ලේ ආපදාවට පත් ජනතාව  වෙනුවෙන් සෙනෙහසේ නෑගම් යාම  වැඩසටහන හෙට (04) ඇරඹේ

බදුල්ලේ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සෙනෙහසේ නෑගම් යාම වැඩසටහන හෙට (04) ඇරඹේ

3 April 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින්  කුවේටයේ මිනා අල් අහමදි  තෙල් පිරිපහදුව ගිනි ගනී

ඉන්දියාවේ විනිසුරුවරුන් ප්‍රාණ ඇපයට ගැනීම සම්බන්ධයෙන් අපේක්ෂකයෙකු අත්අඩංගුවට

කිමිදුම්කරුවන් වෙනුවෙන්  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ  මණ්ඩලයෙන් නව රක්ෂණ ක්‍රමයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බදුල්ලේ ආපදාවට පත් ජනතාව  වෙනුවෙන් සෙනෙහසේ නෑගම් යාම  වැඩසටහන හෙට (04) ඇරඹේ

බදුල්ලේ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සෙනෙහසේ නෑගම් යාම වැඩසටහන හෙට (04) ඇරඹේ

3 April 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින්  කුවේටයේ මිනා අල් අහමදි  තෙල් පිරිපහදුව ගිනි ගනී

ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේටයේ මිනා අල් අහමදි තෙල් පිරිපහදුව ගිනි ගනී

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved