• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාරවලට පහර දෙන බවට ජනපති ට්‍රම්ප්ගෙන් නව අනතුරු ඇඟවීමක්

3 April 2026
in පුවත්, විදෙස්
ඉරානයේ පාලම් සහ  විදුලි බලාගාරවලට පහර දෙන බවට ජනපති ට්‍රම්ප්ගෙන් නව අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (02) රාත්‍රියේ යළිත් අනතුරු ඇඟවීමක් කළේය. ඉරානයේ උසම පාලම වූ B1 පාලම විනාශ කිරීමෙන් පසු, ඔහුගේ මීළඟ ඉලක්ක වන්නේ එරට පාලම් සහ විදුලි බලාගාර බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහන් කර තිබේ.
“ඇමරිකානු හමුදාව ඉරානය තුළ ඉතිරිව ඇති දේ විනාශ කිරීම තවම ආරම්භ කළා පමණයි. මීළඟට පාලම්, ඉන්පසු විදුලි බලාගාර,” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළේය. ඉරාන නායකත්වය තමන් කළ යුත්තේ කුමක්ද යන්න හොඳින් දන්නා බවත්, එය ඉතා ඉක්මනින් කළ යුතු බවත් පවසමින් ඔහු ඉරානයට වොෂින්ටනයේ කොන්දේසිවලට එකඟ වන ලෙස බල කර සිටියි.
කෙසේ වෙතත්, ඇමරිකානු නීති විශාරදයින් පිරිසක් විවෘත ලිපියක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය මෙවැනි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම 1949 ජිනීවා සම්මුතියට අනුව “යුද අපරාධයක්” විය හැකි බවයි. ජාත්‍යන්තර මානුෂීය නීතිවලට අනුව යුදමය අවස්ථාවකදී සිවිල් ඉලක්ක සහ හමුදාමය ඉලක්ක පැහැදිලිව වෙන් කර හඳුනාගත යුතු වුවද, ට්‍රම්ප් පරිපාලනය එම අනතුරු ඇඟවීම් නොතකා සිය ප්‍රහාරක විලාසය දැඩි කරමින් සිටින බව පෙනී යයි.
Post Views: 3
Previous Post

මියන්මාර හමුදා පාලක මින් අවුන් හ්ලියැං ජනාධිපති ධුරය සඳහා අද පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට

Next Post

පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි තර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
පාලම් සහ විදුලි බලාගාර  විනාශ කරන බවට  ට්‍රම්ප්ගෙන් ඉරානයට  දැඩි තර්ජනයක්

පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි තර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උදෑසනින්ම අවසන් වූ  GMOA වර්ජනය

උදෑසනින්ම අවසන් වූ GMOA වර්ජනය

3 April 2026
දකුණු සුඩානයේ ප්‍රධාන සැපයුම් මාර්ගයක්  යළි විවෘත කිරීමට  ඉන්දීය සාම සාධක හමුදාව දැක්වූ දායකත්වය  එක්සත් ජාතීන්ගේ ඇගයීමට

දකුණු සුඩානයේ ප්‍රධාන සැපයුම් මාර්ගයක් යළි විවෘත කිරීමට ඉන්දීය සාම සාධක හමුදාව දැක්වූ දායකත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට

3 April 2026
පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ  මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින්  පස් දෙනෙකු ජීවිතක්ෂයට

පකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

3 April 2026
නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල  තුළින් අනාගතයේදී අත්වෙන වාසි

නව විදුලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළින් අනාගතයේදී අත්වෙන වාසි

3 April 2026

Recent News

ඩුබායිහි හින්දු කෝවිල සහ සීක් ගුරුද්වාරය නැවත දැනුම් දෙනතුරු වසා තබයි

ඩුබායිහි හින්දු කෝවිල සහ සීක් ගුරුද්වාරය නැවත දැනුම් දෙනතුරු වසා තබයි

3 April 2026
ප්‍රබල අකුණු පිළිබඳව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

3 April 2026
XDC ජාලය සහ  Kraken හුවමාරුව එක්ව USDC ගනුදෙනු ගාස්තු  වාර්තාගත ලෙස පහත හෙළයි

XDC ජාලය සහ Kraken හුවමාරුව එක්ව USDC ගනුදෙනු ගාස්තු වාර්තාගත ලෙස පහත හෙළයි

3 April 2026
වියට්නාමයේ අපනයන ආදායම  2026 වසරේ පළමු කාර්තුව තුළ  17% කින් ඉහළ යයි

වියට්නාමයේ අපනයන ආදායම 2026 වසරේ පළමු කාර්තුව තුළ 17% කින් ඉහළ යයි

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

XDC ජාලය සහ  Kraken හුවමාරුව එක්ව USDC ගනුදෙනු ගාස්තු  වාර්තාගත ලෙස පහත හෙළයි

XDC ජාලය සහ Kraken හුවමාරුව එක්ව USDC ගනුදෙනු ගාස්තු වාර්තාගත ලෙස පහත හෙළයි

3 April 2026
වියට්නාමයේ අපනයන ආදායම  2026 වසරේ පළමු කාර්තුව තුළ  17% කින් ඉහළ යයි

වියට්නාමයේ අපනයන ආදායම 2026 වසරේ පළමු කාර්තුව තුළ 17% කින් ඉහළ යයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved