• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

GR 11 සහල් ප්‍රභේදය ආනයනයට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

3 April 2026
in දේශීය, පුවත්
GR 11 සහල් ප්‍රභේදය ආනයනයට  අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට වෙළෙඳපොළේ දැනට පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට කඩිනම් පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා වන විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබෙනවා. පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ පරිදි, සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස ‘පොන්නි සම්බා’ සහ ‘කීරි හෝ පාල් පොන්නි’ සහල් ඇතුළුව ‘GR 11’ ලෙස හඳුන්වනු ලබන සහල් මෙට්‍රික්ටොන් 1,040 ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම තීරණයට අනුව ඕනෑම සහල් ආනයනකරුවෙකුට පසුගිය අප්‍රේල් පළමුවැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ මෙම සහල් මෙරටට ආනයනය කිරීමට අවස්ථාව ලැබෙනවා. එලෙස ආනයනය කරනු ලබන සහල් තොග එළඹෙන මැයි මස 31 වනදා හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කරගත යුතු බවටද කොන්දේසි පනවා තිබෙනවා. එසේම වෙළෙඳපොළට සහල් කඩිනමින් සැපයීමේ අරමුණින් මෙම සහල් වර්ග ගෙන්වන ආනයනකරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමටද ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන තිබෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ලබා දුන් නවතම වාර්තා අනුව 2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දී තිබෙනවා. මේ හේතුවෙන් 2026 මැයි මාසයේ සිට මෙරට තුළ උග්‍ර සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ස්ථාවර මිලක් යටතේ පාරිභෝගිකයන්ට සහල් ලබා දීමට සහ ඉල්ලුම සපුරාලීමට මෙලෙස සම්බා සහල්වලට සමාන විදේශීය සහල් වර්ග ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.
Post Views: 1
Previous Post

විදුලිබල මණ්ඩලය අහෝසි කර නව සමාගම් 6ක්

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගෙන් සහාය

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමට  යුක්රේන ජනාධිපති  සෙලෙන්ස්කිගෙන් සහාය

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගෙන් සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොහොර නිකුත් කිරීම සඳහා  ගොවිජන සේවා මධ්‍යස්ථාන  නිවාඩු දිනවලත් විවෘතයි

පොහොර නිකුත් කිරීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලත් විවෘතයි

3 April 2026
ප්‍රසන්න රණතුංග රුපියල් මිලියන 25 ක  දඩය ගෙවීමට එකඟ වෙයි

ප්‍රසන්න රණතුංග රුපියල් මිලියන 25 ක දඩය ගෙවීමට එකඟ වෙයි

3 April 2026
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ  කාර්ය මණ්ඩලය ඉලක්ක කරමින්  පළ වූ අසත්‍ය පුවත් කර්මාන්ත  අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කාර්ය මණ්ඩලය ඉලක්ක කරමින් පළ වූ අසත්‍ය පුවත් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

3 April 2026
රුසියාවේ MAX  පණිවිඩ හුවමාරු යෙදුම සහ මහා මර්දනය පිළිබඳ ආන්දෝලනය

රුසියාවේ MAX පණිවිඩ හුවමාරු යෙදුම සහ මහා මර්දනය පිළිබඳ ආන්දෝලනය

3 April 2026

Recent News

අද ඩොලරයේ විකුණුම්  මිල රුපියල් 318 ක් ලෙස  නොවෙනස්ව පවතී

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 318 ක් ලෙස නොවෙනස්ව පවතී

3 April 2026
ට්‍රම්ප්ගේ පුතුන් මැදපෙරදිග ඩ්‍රෝන වෙළඳපොළට

ට්‍රම්ප්ගේ පුතුන් මැදපෙරදිග ඩ්‍රෝන වෙළඳපොළට

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද ඩොලරයේ විකුණුම්  මිල රුපියල් 318 ක් ලෙස  නොවෙනස්ව පවතී

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 318 ක් ලෙස නොවෙනස්ව පවතී

3 April 2026
ට්‍රම්ප්ගේ පුතුන් මැදපෙරදිග ඩ්‍රෝන වෙළඳපොළට

ට්‍රම්ප්ගේ පුතුන් මැදපෙරදිග ඩ්‍රෝන වෙළඳපොළට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved