• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Vector Agents සමාගමෙන් නවතම ඩිජිටල් සේවක වේදිකාවක් සෑම අංශයකටම AI කණ්ඩායම් සගයන්

3 April 2026
in පුවත්, විදෙස්
Vector Agents සමාගමෙන්  නවතම ඩිජිටල් සේවක වේදිකාවක්  සෑම අංශයකටම AI කණ්ඩායම් සගයන්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

Vector Agents සමාගම සිය යාවත්කාලීන කරන ලද ඩිජිටල් සේවක වේදිකාව (Digital Worker Platform) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම නවතම පද්ධතිය නිර්මාණය කර ඇත්තේ මීළඟට එළඹෙන ඩිජිටල් සේවකයන්ගේ යුගය ඉලක්ක කරගනිමිනි. කෘතිම බුද්ධියෙන් (AI) බලගැන්වෙන මෙම ඩිජිටල් සේවකයන් ව්‍යාපාරවල එදිනෙදා මූලික මෙහෙයුම් කටයුතුවලට සෘජුවම දායක කරවා ගැනීම මෙහි මූලික අරමුණයි.මීට පෙර සීමිත සේවාදායකයින් පිරිසක් සමඟ අත්හදා බැලූ මෙම පද්ධතිය මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර සමාගමේ දිගුකාලීන දැක්ම වන්නේ සෑම දෙපාර්තමේන්තුවකම මානව වෘත්තිකයන් සමඟ උරෙන් උර බලා වැඩ කළ හැකි බලවත් AI ඩිජිටල් සේවකයන් සිටින අනාගතයක් බිහි කිරීමයි. සාම්ප්‍රදායික ස්වයංක්‍රීය මෙවලම් හෝ චැට්බොට් (Chatbots) මෙන් නොව, ඔවුන් විකුණුම්, මූල්‍ය, පාරිභෝගික සේවා සහ මානව සම්පත් වැනි අංශ හරහා බහු-පියවර හෙවත් ආරම්භයේ සිට අවසානය දක්වා වූ සමස්ත කාර්ය ප්‍රවාහයන්ම ඉතා විශ්වාසදායක ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් වෙනවා.”සෑම සමාගමකම සෑම අංශයකටම තමන්ගේම කියා AI කණ්ඩායම් සගයෙකු සිටිනු ඇතැයි අප විශ්වාස කරනවා” යනුවෙන් Vector Agents සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් මහතා සඳහන් කළා. සමාගමේ ප්‍රධාන දැක්ම වන්නේ “ඩිජිටල් සේවකයින් – මානව ප්‍රතිඵල” (Digital Workers, Human Outcomes) යන්නයි. මේ හරහා AI යනු හුදෙක් පසෙක පවතින සේවාවක් ලෙස නොව, ආයතනයක ප්‍රධාන ක්‍රියාවලීන් සහ කණ්ඩායම් සමඟ සෘජුවම බද්ධ වෙමින් වැඩ කටයුතු සිදු කෙරෙන ආකාරයේ විශ්වාසදායක පදනම බවට පත් වනු ඇතැයි ඔහු විශ්වාස කරනවා.සමාගම දැනට ප්‍රධාන අංශ හතරක් ආවරණය වන පරිදි භූමිකාවන් මත පදනම් වූ ඩිජිටල් සේවකයන් හතර දෙනෙකු හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව විකුණුම් අංශය සඳහා ‘Lilian’ ද, මූල්‍ය අංශය සඳහා ‘Bradley’ ද, පාරිභෝගික සේවා සඳහා ‘Rhea’ ද සහ මානව සම්පත් අංශය සඳහා ‘Blake’ ද කටයුතු කිරීමට නියමිතයි. මෙම සෑම ඩිජිටල් සේවකයෙකුම පවතින ආයතනික පද්ධතියට පහසුවෙන් අනුගත වෙමින්, ආයතනයට ආවේණික ක්‍රියාවලීන් උගෙන මානව සේවකයන් සමඟ එක්ව ඵලදායිතාව සහ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරනවා.

Post Views: 30
Previous Post

පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන ගැටුම නිම කිරීමේ වගකීම ඇෆ්ගනිස්ථානය සතු බව පාකිස්ථානය පවසයි

Next Post

රුසියාවෙන් යුක්රේනයට වාර්තාගත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාවෙන් යුක්රේනයට  වාර්තාගත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

රුසියාවෙන් යුක්රේනයට වාර්තාගත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved