• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම ජාතික අපනයන සම්මාන උළෙලේදී විශිෂ්ටතම අපනයනකරු ලෙස කිරුළු පළඳියි

3 April 2026
in දේශීය, පුවත්
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම  ජාතික අපනයන සම්මාන උළෙලේදී  විශිෂ්ටතම අපනයනකරු  ලෙස කිරුළු පළඳියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන නිෂ්පාදන සමාගමක් වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් (Dipped Products PLC – DPL) සමාගම, මෙරට අපනයන ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වන ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩල (NCE) සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස ප්‍රධානතම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. මෙහිදී එම සමාගම සමස්ත ජයග්‍රාහකයාට හිමි සම්මානයට අමතරව තවත් ප්‍රධාන සම්මාන පහක්ම දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් වරක් ජාත්‍යන්තරයට මෙන්ම මෙරටටද ප්‍රදර්ශනය කර තිබෙනවා.
මෙම ඉහළම ජාතික ගෞරවයට අමතරව රබර් සහ රබර් නිෂ්පාදන අංශයේ අතිවිශාල ගණය යටතේ රන් සම්මානයද ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට හිමි වුණා. මීට අමතරව වැඩිම ශුද්ධ විදේශ විනිමය උපයන්නා, නැඟී එන වෙළෙඳපොළවල් තුළ හොඳම කාර්ය සාධනයක් දැක්වූ අපනයනකරු සහ අපනයන අංශයේ ආබාධිත පුද්ගලයින් ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් පිරිනමන විශේෂ සම්මාන තුනකින්ද එම සමාගම පිදුම් ලැබුවා.
මෙම සම්මානයන් මඟින් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ අඛණ්ඩ අපනයන කාර්ය සාධනය, ශක්තිමත් පාලනය සහ ගෝලීය වෙළෙඳපොළ තුළ ඔවුන් සතු වර්ධනය වන පැවැත්ම මනාව පිළිබිඹු කරනවා. වැඩිම ශුද්ධ විදේශ විනිමය උපයන්නා ලෙස ලැබූ ඇගයීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට එම සමාගම දක්වන සුවිශේෂී දායකත්වය මනාව පැහැදිලි වන අතර, නැඟී එන වෙළෙඳපොළවල් සඳහා වූ සම්මානයෙන් පෙන්නුම් කරන්නේ නව කලාප කරා ව්‍යාප්ත වීමට සහ ජාත්‍යන්තර මට්ටමින් තරඟ කිරීමට සමාගම සතු ඇති සුවිශේෂී හැකියාවයි.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර මහතා ප්‍රකාශ කළේ, ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම සිය 50 වැනි වසර සනිටුහන් කරන මෙවැනි මොහොතක ලැබුණු මෙම ඇගයීම, සමස්ත ආයතනය පුරාම සිටින සේවක පිරිස විසින් ගොඩනඟා පවත්වාගෙන යනු ලබන උසස් ප්‍රමිතීන් මනාව විදහා දක්වන බවයි.
Post Views: 2
Previous Post

AI බලපෑම පිළිබඳ සමුළුව බිඳවැටීමෙන් ඔබ්බට ගිය දැවැන්ත අවස්ථාවක්

Next Post

Great Place To Work වෙතින් රට ගොඩනඟන ආයතන ඇගයීමට Nation Builders නමින් නව වැඩසටහනක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved