• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Haleon සහ දන්ත වෛද්‍ය සංගමය එක්ව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් පවත්වයි

3 April 2026
in දේශීය, පුවත්
Haleon සහ දන්ත වෛද්‍ය සංගමය  එක්ව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට  දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් පවත්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Sensodyne නිෂ්පාදකයන් වන Haleon Lanka පුද්ගලික සමාගම, 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම වෙනුවෙන් දිවයින පුරා ඉහළ ජනතා සහභාගීත්වයක් ඇතිව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට සුවිශේෂී වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව හරහා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ දන්ත පරීක්ෂණ මඟින් ලාංකිකයන් මිලියන ගණනක් වෙත සේවාව සැලසීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබෙනවා.
දන්ත සංවේදීතාව (Dental Sensitivity) සඳහා ලොව ප්‍රමුඛතම දන්තාලේප සහ දත්බුරුසු සන්නාමයක් වන Sensodyne, ලොව පුරා දන්ත සංවේදීතාවට ඇති ප්‍රමුඛ පෙළේ විසඳුමක් ලෙස පිළිගත් නිෂ්පාදනයක් වන අතර, මෙම සහයෝගීතාවෙන් ලංකාව තුළ මුඛ සෞඛ්‍ය අධ්‍යාපනය සහ එම සේවා ලබා ගැනීමේ පහසුව තහවුරු කිරීමට Haleon සමාගම දක්වන කැපවීම මනාව තහවුරු වෙනවා. ‘#BeSensitivetoOralHealth: Take the first step’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම දීපව්‍යාප්ත වැඩසටහන මඟින් මුඛ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමටත්, යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු සඳහා මුල් පියවර තැබීමට ලාංකිකයන් උනන්දු කිරීමටත් ඉලක්ක කර තිබෙනවා. විශේෂයෙන්ම ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට බලපාන පොදු තත්ත්වයක් වන දන්ත සංවේදීතාව කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සාමාජිකයන් විසින් පවත්වනු ලැබූ අධ්‍යාපනික සැසි හරහා නිවැරදිව දත් මැදීමේ ක්‍රම, නිතිපතා දන්ත පරීක්ෂණ කිරීමේ වැදගත්කම සහ සංවේදී දත් කළමනාකරණය සඳහා විශේෂ උපදෙස් ලබාදීම වැනි දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම පුළුල් වැඩසටහන් මාලාවට ඇතුළත් කර තිබුණා. මීට අමතරව, දීප ව්‍යාප්තව පවත්වන ලද දන්ත පරීක්ෂණ සායන මඟින් 10,000 කට අධික පිරිසකට නොමිලේ වෘත්තීය දන්ත පරීක්ෂාවන් සහ පෞද්ගලිකවම දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.
මුඛ සෞඛ්‍යය යනු සෞඛ්‍ය යහපැවැත්මේ වැදගත් අංගයක් වුවත්, ලංකාව තුළ එය බොහෝ විට නොසලකා හරින කාරණයක් බවට පත්ව ඇති බවයි Haleon Lanka පුද්ගලික සමාගමේ වාණිජ අධ්‍යක්ෂ මංජුල වීරකෝන් මහතා ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සමඟ පවතින සමීප සහයෝගීතාව හරහා දිවයින පුරා මුඛ සෞඛ්‍ය නංවාලීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳව සමාගම බෙහෙවින් ආඩම්බර වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Post Views: 3
Previous Post

අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ වියළි කාලගුණයට සහනයක්

Next Post

බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved