• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කාර්ය මණ්ඩලය ඉලක්ක කරමින් පළ වූ අසත්‍ය පුවත් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

3 April 2026
in දේශීය, පුවත්
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ  කාර්ය මණ්ඩලය ඉලක්ක කරමින්  පළ වූ අසත්‍ය පුවත් කර්මාන්ත  අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ඉලක්ක කරගනිමින් විවිධ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
“හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි – සමූහයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්” යන සිරස්තලය යටතේ ප්‍රචාරය වන වීඩියෝ දර්ශන මඟින් අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රතිරූපයට බරපතළ හානියක් සහ අපහාසයක් සිදු කර ඇති බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ වීඩියෝ දර්ශනවල පෙනී සිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු අමාත්‍යවරයාගේ නිල සම්බන්ධීකරණ ලේකම්වරුන් වන එම්. ආර්. එම්. ඩබ්ලිව්. ඩයස් මහතා හෝ රසිඳු යසෝද් මාරගල මහතා නොවන බව අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. මෙවැනි අසත්‍ය පුවත් නිසි කරුණු සොයා බැලීමකින් තොරව ප්‍රචාරය කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, එමඟින් මහජනතාව නොමඟ යන බවත් එහි වැඩිදුරටත් සඳහන්.
මෙම අසත්‍ය පුවත් සහ වීඩියෝ දර්ශන අදාළ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම මෙම වැරදි සහගත වාර්තාකරණයට වගකිව යුතු ආයතන සිය වැරදි නිවැරදි කරමින් සත්‍ය තොරතුරු වහාම මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවටද අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
Post Views: 1
Previous Post

රුසියාවේ MAX පණිවිඩ හුවමාරු යෙදුම සහ මහා මර්දනය පිළිබඳ ආන්දෝලනය

Next Post

ප්‍රසන්න රණතුංග රුපියල් මිලියන 25 ක දඩය ගෙවීමට එකඟ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved