• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුව භීතියට පත් කළ පාතාල කල්ලි නායක ෆෙරෝස් සුදු වෑන් කණ්ඩායමකට හසු වූ හැටි

3 April 2026
in දේශීය, පුවත්
මීගමුව භීතියට පත් කළ පාතාල කල්ලි නායක ෆෙරෝස් සුදු වෑන් කණ්ඩායමකට හසු වූ හැටි
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වසර ගණනාවක් තිස්සේ මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ දරුණු ගණයේ අපරාධ මෙහෙයවූ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මොහොමඩ් ජලීල් මොහොමඩ් ෆෙරෝස්‌ නොහොත් “ෆෙරෝස්‌” නමැත්තා 2011 වර්ෂයේදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස් තිබේ. එක් දිනෙක පරණ හලාවත පාරේ පිහිටි සිය නිවසට පැමිණෙමින් සිටියදී සැඟව සිටි සන්නද්ධ පිරිසක් විසින් මොහොමඩ් ෆෙරෝස්ව “සුදු වෑන්” රථයකින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මොහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතර සිය බිරිඳට සිරින්ජරයක් මඟින් සයිනයිඩ් ශරීරගත කර ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් දහයකට ආසන්න සංඛ්‍යාවක් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මිනුවන්ගොඩ අසිත බන්ධනාගාරය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම, බන්ධනාගාර නිලධාරියෙකු වූ හරේන්ද්‍ර මහතා ඝාතනය කිරීම සහ මීගමුවේ ප්‍රකට ව්‍යාපාරිකයන් ඝාතනය කිරීම පිටුපස ද ෆෙරෝස් සිටින බව හෙළි වී තිබේ. කලක් පොලිස් වෙඩි පහරින් මියගිය “ඕල්කට්” නමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයෙකු වූ මොහු, හදිසි අනතුරකින් තම දකුණු පාදය අහිමි වීමෙන් පසු කෘත්‍රිම පාදයක් ආධාරයෙන් මෙම අපරාධ මෙහෙයවා ඇත.
ෆෙරෝස්ගේ අපරාධ අධිරාජ්‍යය රැඳී පැවතියේ එකල සිටි ප්‍රබල දේශපාලනඥයන්ගේ රැකවරණය මත බව පැවැසේ. රජයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය තරුණ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම මත ඔහු කිහිප වතාවක්ම පොලිස් අත්අඩංගුවෙන් නිදහස් වූ බව ද වාර්තා වේ. මීගමුවේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව ලක්ෂ ගණනින් කප්පම් ලබාගත් මොහුට තිබූ බිය නිසා කිසිවෙකු ඔහුට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවූ අතර, අවසානයේ මෙම අභිරහස් පැහැරගැනීමත් සමඟ ඔහුගේ පාතාල ගමන නිමාවට පත් විය.
Post Views: 14
Previous Post

පැරිස් නුවර පිහිටි ගෝල්ඩ්මන් සැක්ස් බැංකුවට පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ප්‍රකෝපකාරී ක්‍රියා නොකරන ලෙස ඉරානයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ  වයස අවුරුදු 12 ක දරුවන්  යුධ හමුදාවට බඳවා ගැනීමට  ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ වයස අවුරුදු 12 ක දරුවන් යුධ හමුදාවට බඳවා ගැනීමට ඉරානය පියවර ගෙන ඇති බවට චෝදනා

3 April 2026
බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved