• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධ සඳහා 100% දක්වා බදු පැනවීමට ට්‍රම්ප් පියවර ගනී

3 April 2026
in පුවත්, විදෙස්
පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධ සඳහා  100% දක්වා බදු පැනවීමට ට්‍රම්ප් පියවර ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (02) අත්සන් කරන ලද නව විධායක නියෝගයකට අනුව, ඉදිරි මාස කිහිපය තුළ රජය සමඟ එකඟතාවලට එළඹීමට අපොහොසත් වන සමාගම්වල පේටන්ට් බලපත්‍ර සහිත ඖෂධ සඳහා 100% දක්වා බදු පැනවීමට තීරණය කර තිබේ. ඖෂධ මිල අඩු කිරීම සහ නිෂ්පාදන කටයුතු ඇමරිකාව තුළම ස්ථාපිත කිරීම මෙම දැඩි පියවරෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම නව නීතිය යටතේ, ඇමරිකානු රජය සමඟ “වඩාත්ම වාසිදායක ජාතිය” (Most Favoured Nation) මිල ගිවිසුම්වලට එළඹෙන සහ ඖෂධ නිෂ්පාදනාගාර ඇමරිකාව තුළ ඉදිකිරීමට කටයුතු කරන සමාගම් සඳහා 0% ක බදු සහනයක් හිමිවේ. කෙසේ වෙතත්, එවැනි මිල ගිවිසුමකට එළඹ නැති නමුත් ඇමරිකාව තුළ නිෂ්පාදනාගාර ඉදිකරන සමාගම් සඳහා 20% ක බද්ධක් පැනවෙන අතර, එය වසර හතරක් ඇතුළත 100% දක්වා ඉහළ නැංවීමට නියමිතය.
පාලනාධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, විශාල සමාගම්වලට මෙම එකඟතාවලට එළඹීම සඳහා දින 120 ක කාලයක් ද, අනෙකුත් සමාගම්වලට දින 180 ක කාලයක් ද ලබා දෙන බවයි. දැනටමත් ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් 17 ක් සමඟ මිල ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, ඉන් සමාගම් 13 ක් දැනටමත් ඊට අත්සන් තබා ඇත. යුරෝපා සංගමය, ජපානය, කොරියාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවල සමාගම් සඳහා පවතින වෙළඳ ගිවිසුම් යටතේ යම් සහනයක් හිමිවනු ඇතැයි ද වාර්තා වේ.
Post Views: 3
Previous Post

ඉතාලියේ සුප්‍රකට යුෆිසි කලාගාරයට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් එහි තිබූ වටිනා ආභරණ ඉතාලි මහ බැංකුව වෙත මාරු කරයි

Next Post

යුක්රේන යුද පෙරමුණේ තත්ත්වය පසුගිය මාස 10 තුළ පැවති සාර්ථකම මට්ටමේ පවතින බව ජනාධිපති සෙලෙන්ස්කි පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved