• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සඟවා තිබූ ජීව උණ්ඩ සහ මෝටාර් උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට

3 April 2026
in දේශීය, පුවත්
සඟවා තිබූ ජීව උණ්ඩ සහ  මෝටාර් උණ්ඩ තොගයක්  පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඊචලම්පත්තු පොලිස් වසමේ සඟවා තිබූ ජීව උණ්ඩ සහ මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් සමත්ව තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ වාකරේ කඳවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු රහසිගත තොරතුරකට අනුවයි මෙම විශේෂ වැටලීම සිදු කර ඇත්තේ. ඒ අනුව ඊචලම්පත්තු පොලිස් වසමේ පුමරන්අඩිචේන ඇළ ප්‍රදේශයේ සිදු කළ දැඩි සෝදිසි කිරීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී තිබෙනවා. එහිදී හමු වූ T-56 ජීව උණ්ඩ 75 ක්, මිලිමීටර් 60 ප්‍රමාණයේ මෝටාර් උණ්ඩ 4 ක් සහ මෝටාර් උණ්ඩ සඳහා යොදාගන්නා පියුස් (Fuse) 7 ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊචලම්පත්තු පොලිස් ස්ථානය වෙත භාර දීමටයි විශේෂ කාර්ය බලකාය පියවර ගත්තේ.

Post Views: 2
Previous Post

මැලේසියානු සහ ඉන්දීය කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් මෙරට ආයෝජන අවස්ථා ගැන සොයා බලති

Next Post

ඉරාන යුද්ධය දිගටම පැවතුණහොත් ලෝක ආහාර මිල ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved