• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා ශක්තිමත් කිරීමට 11 වැනි දේශපාලන උපදේශන වටය කොළඹදී පැවැත්වේ

3 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර  සබඳතා ශක්තිමත් කිරීමට  11 වැනි දේශපාලන උපදේශන වටය  කොළඹදී පැවැත්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය ඊයේ (02) කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී සාර්ථකව පවත්වා තිබේ. දෙරට අතර පවතින සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කිරීම සහ අනාගත සහයෝගීතාව සඳහා වන ඉදිරි පියවර මෙහිදී දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය.
සංචාරක, අධ්‍යාපන, ආරක්ෂක, තාක්ෂණික, වෙළඳ සහ ආයෝජන මෙන්ම ක්‍රීඩා සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. විශේෂයෙන්ම බලශක්ති, ඛනිජ තෙල්, ගල් අඟුරු සහ පොහොර යන අත්‍යවශ්‍ය අංශවල පවතින සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි.
රුසියානු හමුදාව තුළ සේවය කරන ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ. එසේම ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීම සඳහා නව නිර්ණායක දර්ශකයක් සැකසීමට ද දෙරටේ නියෝජිතයෝ එකඟතාව පළ කළහ.
2027 වසරට යෙදෙන ශ්‍රී ලංකා – රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සැමරීමටත්, ඒ වෙනුවෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කිරීමටත් මෙහිදී සැලසුම් කෙරිණි.
මෙම සාකච්ඡාවේ සම-සභාපතිත්වය විදේශ කටයුතු ලේකම් අරුණි රණරාජා මහත්මිය සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා විසින් දරන ලදී. අනතුරුව රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට ඇති කැපවීම නැවත අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ප්‍රංශ නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි

Next Post

Walk for Peace Program in Sri Lanka සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තීරණය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post

Walk for Peace Program in Sri Lanka සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තීරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

3 April 2026
රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved