• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චෙක් ආරක්ෂක කර්මාන්ත ශාලාවට ගිනි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු දැලේ

5 April 2026
in පුවත්, විදෙස්
චෙක් ආරක්ෂක කර්මාන්ත ශාලාවට  ගිනි තැබීමේ සිද්ධියේ තවත්  සැකකරුවන් දෙදෙනෙකු දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය මාර්තු 20 වැනිදා චෙක් ජනරජයේ පාඩුබිස් (Pardubice) නුවර පිහිටි ආරක්ෂක උපකරණ සහ ඩ්‍රෝන යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබේ රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි එක් සැකකරුවෙකු සෙනසුරාදා (04) දින චෙක් ජනරජයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු සිකුරාදා දින බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන ඇත මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර ඇමරිකානු සහ ඊජිප්තු ජාතිකයන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු ද මේ වන විට අත්අඩංගුවේ පසුවේ
මෙම ප්‍රහාරයේ වගකීම පලස්තීන හිතවාදී ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් භාරගෙන ඇති අතර අදාළ සමාගම ඊශ්‍රායලය සඳහා ආයුධ නිෂ්පාදනය කරන බවට ඔවුන් චෝදනා කරති කෙසේ වෙතත් එල් පී පී (LPP Holding) ආරක්ෂක සමූහය පවසන්නේ ඊශ්‍රායල සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සැලසුම් කර තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොවූ බවයි රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කරන යුක්රේනය සඳහා අවශ්‍ය ඩ්‍රෝන යානා නිෂ්පාදනය කර අපනයනය කිරීම ද මෙම කර්මාන්ත ශාලාව මඟින් සිදු කරනු ලබයි
ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකිය හැකි මෙම ගිනි තැබීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන අතර බල්ගේරියාවේදී අත්අඩංගුවට ගත් සැකකරු චෙක් ජනරජයට ගෙන්වා ගැනීමට නෛතික පියවර ගනිමින් පවතී යුරෝපය පුරා ආරක්ෂක මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල වීම පිළිබඳව ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන අතර කර්මාන්ත ශාලා ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ යුක්රේනයට ලබා දෙන හමුදා ආධාර කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්ද යන්න පිළිබඳව ද මේ වන විට පරීක්ෂණ පවත්වයි
Post Views: 4
Previous Post

ඉරාන බලශක්ති මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

Next Post

ඉන්දියාවේ කහ මෑ බදු රහිත ආනයන කාලය 2027 දක්වා දීර්ඝ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ කහ මෑ  බදු රහිත ආනයන කාලය  2027 දක්වා  දීර්ඝ කෙරේ

ඉන්දියාවේ කහ මෑ බදු රහිත ආනයන කාලය 2027 දක්වා දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
ජනාධිපතිවරයා ගැන  වෙනස්ම අර්ථකථනයක්  දෙන රංජන් රාමනායක

ජනාධිපතිවරයා ගැන වෙනස්ම අර්ථකථනයක් දෙන රංජන් රාමනායක

5 April 2026
ලෝක සෞඛ්‍ය දිනය 2026  අග්නිදිග ආසියානු සැමරුමේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  ඇමති නලින්ද සහභාගී වෙයි

ලෝක සෞඛ්‍ය දිනය 2026 අග්නිදිග ආසියානු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමති නලින්ද සහභාගී වෙයි

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved