හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව වෙනස්ම ආකාරයේ අර්ථකථනයක් ලබා දී තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා සඳහන් කළේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අද වන විට ස්වාධීනව කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බවයි.
Post Views: 6