• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

5 April 2026
in දේශීය, පුවත්
පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිනකින් රටක් සංවර්ධනය කිරීමට හෝ සමාජය වෙනස් කිරීමට නොහැකි බැවින්, වත්මන් රජය පිහිටුවීමේ පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
වවුනියාවේ පැවැති “අප්‍රේල් විරු සැමරුම” අමතමින් ඔහු කියා සිටියේ, පැවති පැරණි ක්‍රමය වෙනස් කර නව ක්‍රමයක් ඇති කිරීම සඳහා රට පුරා සිටින ජනතාවගේ සහයෝගයෙන් ජාතික ජන බලවේග රජය පිහිටුවූ බවයි. වසර 76 ක් පැරණි ක්‍රමය, පැරණි නීති, ආයතනික රාමුව සහ යාන්ත්‍රණයන් වෙනස් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
ලෝකයේ සිංගප්පූරුව සහ චීනය වැනි සමහර රටවල් වෙනස් වීමට වසර 10 සිට 25 දක්වා කාලයක් ගත වූ බව සඳහන් කළ ඔහු, මුළු මහත් සමාජයම වෙනස් කිරීමට වසර ගණනාවක් ගත වන බව අවධාරණය කළේය. එම නිසා රජය පිහිටුවීමේ අරමුණු ඉටු කර ගන්නා තෙක් රජය ආරක්ෂා කළ යුතු බවත්, මෙම කටයුතු වසර පහක් ඇතුළත නිම කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 13
Previous Post

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1070 කින් ඉහළට

Next Post

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසර 800ක් වැසිකිළි වළක තිබුණත්  නොදිරූ අභිරහස් ලතින් පොතක්  ජර්මනියෙන් මතුවෙයි

25 May 2026
මැදපෙරදිග යුද්ධය නිමා කිරීමට ඇමරිකාව සහ ඉරානය එකඟ වෙයි හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතාව ඉවත් කිරීමට සුබ ලකුණු

වාහන ණය සීමාවන් හෙට සිට තවත් දැඩි වෙයි මෝටර් රථ සඳහා වන උපරිම LTV අනුපාත සංශෝධනය කිරීමට හදිසි තීරණයක්

පවුම් 18ක රන් බඩු කොල්ලකා අඹුසැමි යුවළ මැරූ එක්දරු පියා බගවන්තලාව වතුයායක සැඟව සිටියදී පොලිසියට කොටුවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 800ක් වැසිකිළි වළක තිබුණත්  නොදිරූ අභිරහස් ලතින් පොතක්  ජර්මනියෙන් මතුවෙයි

වසර 800ක් වැසිකිළි වළක තිබුණත් නොදිරූ අභිරහස් ලතින් පොතක් ජර්මනියෙන් මතුවෙයි

25 May 2026
මැදපෙරදිග යුද්ධය නිමා කිරීමට ඇමරිකාව සහ ඉරානය එකඟ වෙයි හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතාව ඉවත් කිරීමට සුබ ලකුණු

මැදපෙරදිග යුද්ධය නිමා කිරීමට ඇමරිකාව සහ ඉරානය එකඟ වෙයි හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතාව ඉවත් කිරීමට සුබ ලකුණු

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved