• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශාන්ත පීටර්ස්බර්ග්හි පැවති ජාත්‍යන්තර ප්‍රවාහන හා සැපයුම් සංසදයට සමගාමීව, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සූදානම් කිරීම, පුහුණු කිරීම සහ නැවත පුහුණු කිරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම අත්සන් තබා ඇති අතර එය දෙරට අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන්නකි.
මෙම ගිවිසුම යටතේ මානව සම්පත් සංවර්ධනය, වෘත්තීය පුහුණුව, දැනුම හුවමාරුව සහ ආයතනික ධාරිතා වර්ධනය සඳහා නව අවස්ථා රැසක් උදා වීමට නියමිතය. ඒ අනුව බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධනය, යටිතල පහසුකම් ඉදිකිරීම සහ කළමනාකරණය, මාර්ග ආරක්ෂාව, ප්‍රවාහන නීති හා ආර්ථිකය, පරිසරවේදය, ඩිජිටල්කරණය සහ ගෝලීය සේවා වෙළඳපොළේ තරඟකාරී වාසි හඳුනා ගැනීම වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අධ්‍යාපනික සම්මන්ත්‍රණ සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මෙම අවස්ථාවට සමගාමීව රුසියානු ප්‍රවාහන අමාත්‍ය අන්ද්‍රේ නිකිටින් මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර පැවති සාකච්ඡාවේදී දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කිලෝමීටර් 60 ක කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු මෙරට දුම්රිය යටිතල පහසුකම් නවීකරණ කටයුතු සඳහා රුසියානු සමාගම්වල දායකත්වය සහ ධාවන උපකරණ සැපයීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර ඒ සඳහා නිශ්චිත යෝජනා ලැබීමෙන් පසු සලකා බැලීමට රුසියානු පාර්ශ්වය එකඟත්වය පළ කර තිබේ.
මීට අමතරව රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ (MIIT) ශාඛාවක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක්ද ඉදිරිපත් වූ අතර දෙරට අතර ගුවන් මගී ප්‍රවාහනය තවදුරටත් පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු විය. පසුගිය 2025 වසරේදී මගීන් 219,000 කට අධික සංඛ්‍යාවක් දෙරට අතර ගමන් කර ඇති අතර, 2026 වසරේ ජනවාරි මාසයේදී පමණක් මගීන් 31,000 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබීම නිසා ගුවන් ගමන් වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමේ අන්‍යෝන්‍ය උනන්දුවද මෙහිදී යළිත් තහවුරු කෙරුණි.
Post Views: 2
Previous Post

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

5 April 2026
ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1070 කින් ඉහළට

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved