• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ හිරු මුදුන් වීමේ අවදානමක්

6 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු නැගෙනහිර උතුරුමැද මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි බස්නාහිර පළාතේ සහ යාපනය පුත්තලම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති වීමේ හැකියාවක් පවතී මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි මේ දිනවල සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීම හේතුවෙන් අප්‍රේල් 05 සිට 15 දක්වා දිනවල ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් හිරු පවතින බව වාර්තා වේ අද දින දහවල් 12.13 ට බේරුවල ගුරුළුබැද්ද රක්වාන ගොඩකවෙල උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිතව තිබේ
හිරු මුදුන් වීමත් සමඟ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වන අතර ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ සෘජු හිරු එළියට නිරාවරණය වීම අවම කර ගැනීම සුදුසු බව සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි ඉදිරි දින කිහිපය තුළ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පුරෝකථනය කරයි අකුණු අනතුරු පිළිබඳව ද ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතුය
Post Views: 3
Previous Post

ආර්ටෙමිස් ගගනගාමීන් සහ පෘථිවිය අතර සබඳතා මිනිත්තු 40 කට ඇණහිටියි

Next Post

චීනය උමතුවෙන් වැළඳගත් ලොබ්ස්ටර් AI සහායකයාගේ රහස

Editor TTV News

Editor TTV News

Next Post
චීනය උමතුවෙන් වැළඳගත්  ලොබ්ස්ටර් AI  සහායකයාගේ රහස

චීනය උමතුවෙන් වැළඳගත් ලොබ්ස්ටර් AI සහායකයාගේ රහස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

අලුත් අවුරුදු උත්සව සමයේ අන්තර්ජාල වංචා රැල්ලක්

6 April 2026
නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

6 April 2026
ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්  ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

6 April 2026
පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක්  ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක් ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුදු උත්සව සමයේ අන්තර්ජාල වංචා රැල්ලක්

6 April 2026
නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved