• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැයි සමුළුවට පෙර ට්‍රම්ප් සහ චීනය අතර වෙළඳ යුද්ධය දැඩි වෙයි

6 April 2026
in පුවත්, විදෙස්
මැයි සමුළුවට පෙර  ට්‍රම්ප් සහ චීනය අතර  වෙළඳ යුද්ධය  දැඩි වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වසර අටකට පසු චීනයේ සිදුකරන ප්‍රථම සංචාරය එළඹෙන මැයි මාසයට යෙදී ඇති අතර එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිතව තිබේ ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක අතර පවතින මෙම ගැටුම පසුගිය වසරේ පැනවූ දැවැන්ත බදු පැනවීම්වල සිට වර්තමානය වන විට ආතතීන් කළමනාකරණය කරගැනීමේ මට්ටමක් දක්වා වර්ධනය වී ඇත විශේෂයෙන්ම අමෙරිකාව විසින් චීන කර්මාන්ත කෙරෙහි සිදුකරන වෙළඳ පරීක්ෂණ සහ චීනය විසින් ඊට එරෙහිව සිදුකරන ප්‍රතිචාරාත්මක ක්‍රියාමාර්ග හමුවේ මෙම මැයි සමුළුව ලෝක ආර්ථිකයට අතිශය තීරණාත්මක වනු ඇත
පසුගිය මාර්තු මාසයේදී අමෙරිකාව විසින් චීන කර්මාන්ත කිහිපයකට එරෙහිව අසාධාරණ වෙළඳ පිළිවෙත් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අතර ඉරාන යුද්ධය හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ බීජිං සංචාරය මැයි මැද දක්වා කල් දැමීමට ද සිදුවිය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී චීනය විසින් අර්ධ සන්නායක (Semiconductors) සඳහා අවශ්‍ය දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අපනයනය සීමා කිරීමත් සමඟ දෙරට අතර වෙළඳ ගැටුම තවදුරටත් උග්‍ර වූ අතර අමෙරිකාව ද චීන ආනයන සඳහා 100% ක බදු පැනවීමක් සිදුකරනු ලැබීය
කෙසේ වෙතත් පසුගිය වසරේ දකුණු කොරියාවේදී පැවැති හමුවකදී දෙරටේ නායකයන් වෙළඳ සබඳතා යම් මට්ටමකට සමනය කරගැනීමට එකඟ වූ අතර එහිදී අමෙරිකාව බදු ලිහිල් කිරීමටත් චීනය විසින් අමෙරිකානු සෝයා බෝංචි මිලදී ගැනීම ඉහළ නැංවීමටත් එකඟතාව පළ විය එහෙත් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප්ගේ ගෝලීය බදු ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම සහ චීනය විසින් සිය අපනයන ගිනිකොනදිග ආසියාව සහ ලතින් ඇමෙරිකාව වැනි රටවලට යොමු කිරීම නිසා වෙළඳ සබඳතාවල නව හැරවුම් ලක්ෂ්‍යයන් නිර්මාණය වී තිබේ එළඹෙන මැයි සමුළුවේදී මෙම බදු ගැටලු සහ තාක්ෂණික සීමාවන් පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීම දෙපාර්ශවයේම අපේක්ෂාවයි
Post Views: 3
Previous Post

ඉරාන මුදාගැනීමේ මෙහෙයුමට ට්‍රම්ප් ආගමික මුහුණුවරක් දීම ගැන දැඩි විවේචන

Next Post

ආරක්ෂක සහයෝගීතාව වැඩිකිරීමට යුක්රේනය සහ සිරියාව එකඟ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක සහයෝගීතාව වැඩිකිරීමට  යුක්රේනය සහ සිරියාව  එකඟ වෙයි

ආරක්ෂක සහයෝගීතාව වැඩිකිරීමට යුක්රේනය සහ සිරියාව එකඟ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
මැයි හෝ ජූනි වනවිට  සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

මැයි හෝ ජූනි වනවිට සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

6 April 2026
උත්සව සමයේ  පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම්  1,000 ඉක්මවයි

උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම් 1,000 ඉක්මවයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved