• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියයයි

6 April 2026
in දේශීය, පුවත්
ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ  පුද්ගලයෙකු  සැකකටයුතු ලෙස මියයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ගාල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ මියගිය පුද්ගලයා බීමත්ව සහ හිසේ තුවාලයක් සහිතව පෙරදින රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර ඔහු නිදාගැනීමෙන් පසු පසුදින අවදි නොවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී ඔහු මියගොස් ඇති බව අනාවරණය වී ඇත
මෘත ශරීරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණයට නිශ්චිත හේතුව එම පරීක්ෂණයෙන් පසුව අනාවරණය වනු ඇත මියගිය පුද්ගලයාගේ හිසට තුවාල සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව සහ මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳව ගාල්ල පොලීසිය විවිධ පැති ඔස්සේ පරීක්ෂණ පවත්වයි
ප්‍රදේශවාසීන්ගෙන් සහ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසිය පියවර ගෙන ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්වීමට නියමිතව තිබේ පවුලේ ආරවුලක් හෝ බාහිර පුද්ගලයෙකු සමඟ ඇති වූ ගැටුමක් මීට හේතු වී ඇත්දැයි යන්න පිළිබඳව ද අවධානය යොමු කර ඇත වැඩිදුර විමර්ශන කටයුතු ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ
Post Views: 2
Previous Post

වත්තල මාබෝල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

Next Post

ඩ්‍රෝන යානා ඇතුළු කිරීම ගැන දකුණු කොරියානු ජනාධිපති කනගාටුව පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩ්‍රෝන යානා ඇතුළු කිරීම ගැන  දකුණු කොරියානු ජනාධිපති  කනගාටුව පළ කරයි

ඩ්‍රෝන යානා ඇතුළු කිරීම ගැන දකුණු කොරියානු ජනාධිපති කනගාටුව පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
මැයි හෝ ජූනි වනවිට  සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

මැයි හෝ ජූනි වනවිට සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

6 April 2026
උත්සව සමයේ  පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම්  1,000 ඉක්මවයි

උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම් 1,000 ඉක්මවයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved