• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් ලක්ෂ 50ක හෑෂ් මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 62ක මුදල් සමඟ පුද්ගලයකු මෝදරදී අත්අඩංගුවට

6 April 2026
in දේශීය, පුවත්
රුපියල් ලක්ෂ 50ක  හෑෂ් මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 62ක මුදල් සමඟ  පුද්ගලයකු මෝදරදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෝදර, බ්ලූමැන්ඩල් තෙල් සංකීර්ණය ආසන්නයේ පිහිටි නිවසක සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 600ක් සහ රුපියල් හැට දෙලක්ෂ තිස්තුන්දහසක (6,233,000) මුදලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ලබාදුන් තොරතුරකට අනුව අද (06) උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය සහ මුදල්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “වත්තල හෂාන්” නමැත්තාට අයත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති බවට සැක කෙරේ.
ප්‍රධාන සැකකරු වන වත්තල හෂාන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බව මෝදර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

අද පැවැත්වෙන KKR සහ පන්ජාබ් කිංග්ස් ගැටුම තීරණාත්මක වෙයි

Next Post

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Editor TTV News

Editor TTV News

Next Post
අද කොළඹ ප්‍රදේශ කිහිපයකට  පැය 12ක ජල කප්පාදුවක්

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
මැයි හෝ ජූනි වනවිට  සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

මැයි හෝ ජූනි වනවිට සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

6 April 2026
උත්සව සමයේ  පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම්  1,000 ඉක්මවයි

උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම් 1,000 ඉක්මවයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved