• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

6 April 2026
in දේශීය, පුවත්
අද කොළඹ ප්‍රදේශ කිහිපයකට  පැය 12ක ජල කප්පාදුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වියළි කාලගුණය හමුවේ ජල සැපයුම් කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස අද (06) සඳුදා පෙරවරු 8.00 සිට හෝමාගම කලාප අංක සහ ඒ අවට ප්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව අද රාත්‍රී 8.00 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
මේ අතර පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක වූ ජල කප්පාදුව අද (06) පෙරවරු 8.00න් අවසන් වූ බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. උත්සව සමය එළැඹෙන බැවින් පාරිභෝගික ජනතාවට ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මණ්ඩලය ඉල්ලා සිටී.
අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවශ්‍ය ජලය කලින් රැස්කර තබාගන්නා ලෙස ද දන්වා ඇත.
Post Views: 1
Previous Post

රුපියල් ලක්ෂ 50ක හෑෂ් මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 62ක මුදල් සමඟ පුද්ගලයකු මෝදරදී අත්අඩංගුවට

Next Post

ඉරාන යුද බිය සහ බැංකු වාර්තා හමුවේ ඉන්දීය කොටස් වෙළඳපොළේ මන්දගාමී බවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

මැයි හෝ ජූනි වනවිට  සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

උත්සව සමයේ  පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම්  1,000 ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved