• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලපත්‍ර රහිතව ඩීසල් ලීටර් 826ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු මරදානේදී අත්අඩංගුවට

6 April 2026
in දේශීය, පුවත්
බලපත්‍ර රහිතව  ඩීසල් ලීටර් 826ක් ළඟ තබාගත්  සැකකරුවන් දෙදෙනෙකු  මරදානේදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නීතිවිරෝධී ලෙස සහ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 826ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මරදාන, ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. අද (06) දින සිදුකළ මෙම වැටලීමේදී ඉන්ධන අලෙවියෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 72,210ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 23 සහ 61 යන වයස්වල පසුවන වැල්ලවත්ත සහ වාරියපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ඩීසල් තොගය පිළිබඳව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post Views: 2
Previous Post

උස්බෙකිස්තානයේ රාජ්‍ය වෛද්‍ය රක්ෂණ ප්‍රතිසංස්කරණ 2026 සිට ක්‍රියාත්මකයි

Next Post

ඉරානයේ ඉස්ලාම්ෂර් නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 13 ක් මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙස් විදෙස් සංචාරකයින් සඳහා  මහවැව වැවේ බෝට්ටු සවාරි  ආරම්භ වෙයි

දෙස් විදෙස් සංචාරකයින් සඳහා මහවැව වැවේ බෝට්ටු සවාරි ආරම්භ වෙයි

6 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියෙන්  පැය 24ක් තුළ නෞකා 15ක් ගමන් කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන  කැන්ඩස් ඕවන්ස් කළ ප්‍රකාශයක්  යළි කරළියට

කොහුවල චීන ජාතික කාන්තාවගේ  ඝාතනය සම්බන්ධයෙන්  සැකකරු අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙස් විදෙස් සංචාරකයින් සඳහා  මහවැව වැවේ බෝට්ටු සවාරි  ආරම්භ වෙයි

දෙස් විදෙස් සංචාරකයින් සඳහා මහවැව වැවේ බෝට්ටු සවාරි ආරම්භ වෙයි

6 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියෙන්  පැය 24ක් තුළ නෞකා 15ක් ගමන් කරයි

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් පැය 24ක් තුළ නෞකා 15ක් ගමන් කරයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved