• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

1990 සුවසැරිය සේවාව රජයේ ගොඩනැඟිල්ලකට ගෙන ඒමෙන් රජයට මිලියන 25ක් ඉතිරියි

6 April 2026
in දේශීය, පුවත්
1990 සුවසැරිය සේවාව  රජයේ ගොඩනැඟිල්ලකට ගෙන ඒමෙන්  රජයට මිලියන 25ක් ඉතිරියි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ‘1990 සුවසැරිය’ ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලය රජයේ ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 25ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කොළඹ 07, හෝර්ට්න් පෙදෙසේ පිහිටි නව ප්‍රධාන කාර්යාලය පසුගියදා (04) විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2016 වසරේ සිට රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය මෙම කාර්යාලය, රජයේ ආයතන සඳහා වැයවන අධික කුලී පිරිවැය අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙලෙස රජයේ ගොඩනැඟිල්ලක් වෙත රැගෙන ගොස් ඇත. මෙම නව කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කර තිබීම විශේෂත්වයකි.
සුවසැරිය සේවාව ආරම්භ කිරීමට පුරෝගාමී වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටත්, එවකට හිටපු අගමැතිවරයාට සහ ඉන්දීය රජයටත් අමාත්‍යවරයා මෙහිදී විශේෂ ස්තුතියක් පුද කළේය. දැනට ගිලන් රථ 322ක් මගින් දිනකට 1,050කට අධික සේවා වාර සංඛ්‍යාවක් ඉටු කරන මෙම සේවාව, 2026 වසර අවසන් වන විට රට පුරා පොලිස් ස්ථාන 400ක් දක්වා පුළුල් කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට ආචාර්ය හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 14
Previous Post

ලෝක සාමය උදෙසා යාඥා කරමු

Next Post

සෙවණපිටියේදී දුම්රියේ ගැටුණු වන අලියා දින පහක වේදනාවෙන් පසු මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved