• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකාව 2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 12ක්

6 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකාව  2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 12ක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු 2014 විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රහණයට අදට (අප්‍රේල් 06) වසර 12ක් සපිරේ. 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරාජය කරමින් මෙම අභිමානවත් කුසලානය හිමිකර ගත්තේය.
මෙම තරගාවලිය පුරා පිත්තෙන් දියත් කළ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ මහේල ජයවර්ධනයි. ඔහු තරග 6කදී ලකුණු 158ක් රැස් කළ අතර, අවසන් මහා තරගයේදී පන්දු 24කදී හතරේ පහර 4ක් සමඟින් රැස් කළ ලකුණු 24 ද ඊට ඇතුළත් විය. ලොව පුරා රටවල් 16ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17.5කදී පරාජයට පත් කරමිනි.
මෙම ජයග්‍රහණය වඩාත් සංවේදී වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොව දැවැන්තයින් දෙපළක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සිය විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම මෙම තරගයෙන් පසුව සිදු වූ බැවිනි. එම ඓතිහාසික ජයග්‍රහණය අදටත් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ නොමැකී පවතී.
Post Views: 3
Previous Post

යුක්රේනය සහ සිරියාව ආරක්ෂක සහයෝගීතාවයට එකඟ වෙයි

Next Post

තායිලන්තය ආර්ථිකය නැංවීමට දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉස්ෆහාන්හිදී බිම හෙලූ  ඇමෙරිකානු ගුවන් යානාවල සුන්බුන්  ඉරාන මාධ්‍ය ප්‍රදර්ශනය කරයි

ඉස්ෆහාන්හිදී බිම හෙලූ ඇමෙරිකානු ගුවන් යානාවල සුන්බුන් ඉරාන මාධ්‍ය ප්‍රදර්ශනය කරයි

6 April 2026
ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

ඩීසල් සඳහා රුපියල් 100ක සහනාධාරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන්  විශේෂ ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සමඟ වැසි

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සමඟ වැසි

6 April 2026
ඉස්ෆහාන්හිදී බිම හෙලූ  ඇමෙරිකානු ගුවන් යානාවල සුන්බුන්  ඉරාන මාධ්‍ය ප්‍රදර්ශනය කරයි

ඉස්ෆහාන්හිදී බිම හෙලූ ඇමෙරිකානු ගුවන් යානාවල සුන්බුන් ඉරාන මාධ්‍ය ප්‍රදර්ශනය කරයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved