• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක්

වැටලීම් 5,000ක් අවසන්

6 April 2026
in දේශීය, පුවත්
උත්සව සමයේ  පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට  දැවැන්ත වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාව සුරාකෑමෙන් වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (06) ප්‍රකාශ කළේය. මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වැටලීම් 5,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති අතර, පසුගිය මාර්තු 20 වැනිදා සිට මේ දක්වා වැටලීම් 1,000කට අධික සංඛ්‍යාවක් සිදු කර නීතිමය පියවර ගෙන තිබේ.
විශේෂයෙන් සහල් සඟවා තබා ගැනීම සහ වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් 170කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතියද, වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති නොවීමට ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, පෞද්ගලික අංශයේ ගෑස් සැපයුමේ පවතින සුළු හිඟය මඟහරවා ගැනීම සඳහා නව ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර, එහි නිෂ්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. උත්සව සමය ඉලක්ක කර ගනිමින් ගෑස් හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට ද පාරිභෝගික අධිකාරිය අනතුරු අඟවයි.
Post Views: 2
Previous Post

පාලන මිල ඉක්මවා ජල බෝතල් විකිණූ මහනුවර අවන්හලකට එරෙහිව නීතිමය පියවර

Next Post

දෙහි බාලේ මල්ලිගේ බිරිඳට ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

Editor TTV News

Editor TTV News

Next Post
දෙහි බාලේ මල්ලිගේ බිරිඳට  ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

දෙහි බාලේ මල්ලිගේ බිරිඳට ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංචාරක ප්‍රවර්ධනයට  හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

6 April 2026
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
වසර තුනකට පසු  ජාතික තරුණ සේවා නාට්‍ය පාසල  යළි ඇරඹෙයි

වසර තුනකට පසු ජාතික තරුණ සේවා නාට්‍ය පාසල යළි ඇරඹෙයි

6 April 2026
ඇමති නලින්ද ජයතිස්ස ලෙස  පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා  යළි රිමාන්ඩ්

ඇමති නලින්ද ජයතිස්ස ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංචාරක ප්‍රවර්ධනයට  හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

6 April 2026
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved