• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ පාසල් සිසුන් දැනුවත් කිරීමේ සුරකිමු ලංකා වැඩසටහන ඇරඹෙයි

6 April 2026
in දේශීය, පුවත්
ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ  පාසල් සිසුන් දැනුවත් කිරීමේ  සුරකිමු ලංකා වැඩසටහන ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ (El-Niño) කාලගුණික තත්ත්වය සහ ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. පාසල් පද්ධතිය තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් සියලුම විදුහල්පතිවරුන් සහ පාසල් ප්‍රධානීන් වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
‘සුරකිමු ලංකා’ ලෙස නම් කර ඇති මෙම පාසල් බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන, පළමු පාසල් වාරය අවසන් වීමට පෙර අප්‍රේල් 09 වැනිදා හෝ ඒ ආසන්න සුදුසු දිනයකදී ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී තිබේ. බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීම, පාරිසරික තිරසාරභාවය වර්ධනය කිරීම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන ඉලක්කයයි.
මෙම වැඩසටහන මගින් සිසුන් තුළ ආකල්පමය සහ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට අපේක්ෂිත අතර, එම පණිවුඩය සිසුන් හරහා දෙමාපියන් සහ සමස්ත ප්‍රජාව වෙත ගෙනයාමට රජය බලාපොරොත්තු වේ. බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අවශ්‍ය තිරසාර ක්‍රියාමාර්ග ගැනීමට මහජනතාව පෙළඹවීම මෙම වැඩසටහනේ අවසන් අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 5
Previous Post

ඇඳ ඇතිරිලි නමින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි ගණනක නීති විරෝධී සිගරට් තොගයක් රේගු දැලේ

Next Post

පසුගිය වසරේ ළමා අපයෝජන පැමිණිලි 10,000 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
පසුගිය වසරේ  ළමා අපයෝජන පැමිණිලි  10,000 ඉක්මවයි

පසුගිය වසරේ ළමා අපයෝජන පැමිණිලි 10,000 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

6 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved