• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉෂාරා සෙව්වන්දිගේ උපන් දින කේක් ගෙඩිය රජයේ රස පරීක්ෂක වෙත

6 April 2026
in දේශීය, පුවත්
ඉෂාරා සෙව්වන්දිගේ  උපන් දින කේක් ගෙඩිය රජයේ රස පරීක්ෂක වෙත
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක ලෙස රඳවාගෙන ප්‍රශ්න කරන ඉෂාරා සෙව්වන්දිගේ උපන් දිනය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු කේක් ගෙඩියක විෂ රසායනයක් හෝ මත්ද්‍රව්‍යයක් අඩංගු දැයි පරීක්ෂා කිරීම සඳහා එය රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (06) නියෝග කළේය. පසුගිය 29 වන දිනට යෙදී තිබූ ඇයගේ උපන් දිනය නිමිත්තෙන් මෙම කේක් ගෙඩිය ලැබී තිබූ අතර, ඒ පිළිබඳව සැකයක් මතු වීම නිසා පූර්ණ විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ඝාතන සිද්ධියේ 15 වන සැකකාරිය ලෙස නම් කර සිටින ඉෂාරා සෙව්වන්දි, ප්‍රථම දින 90ක රැඳවුම් කාලයෙන් පසු මේ වන විට දෙවන දින 90ක කාලයක් සඳහා රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබයි. සැකකාරිය සම්බන්ධ විමර්ශන කඩිනම් කර ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබුණි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ කේක් ගෙඩිය රස පරීක්ෂක වාර්තාවක් සඳහා යොමු කිරීමට අවසර ලබා දුන් අතර විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
Post Views: 4
Previous Post

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ නිහඬ විරෝධතාව අවසන්

Next Post

ඉරානය සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය සටන් විරාම යෝජනාව  ප්‍රතික්ෂේප කරයි

ඉරානය සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

6 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved