• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අධික උෂ්ණත්වය හමුවේ අවුරුදු උත්සව පවත්වන්නන්ට සහ සහභාගී වන්නන්ට අවවාදයක්

7 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
අධික උෂ්ණත්වය හමුවේ  අවුරුදු උත්සව පවත්වන්නන්ට සහ  සහභාගී වන්නන්ට අවවාදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධික උෂ්ණත්වයක් පවතින මෙම කාලසීමාවේ අවුරුදු උත්සව සහ ජන ක්‍රීඩා වල නිරත වීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ සභාපති රොබින් ජෑන්ස් මහතා පවසයි. අධික රශ්මිය නිසා සිරුරෙන් ජලය සහ ලවණ ඉවත් වීමෙන් විජලනය, මාංශපේෂී පෙරළීම, හිසරදය, වමනය සහ කරකැවිල්ල වැනි රෝගී තත්ත්වයන් මෙන්ම ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ සෘජු හිරු එළියට නිරාවරණය වී ක්‍රීඩා කිරීම හෝ පුහුණු වීම් සිදු කිරීමෙන් වළකින ලෙසත්, එම කටයුතු උදෑසන හෝ සවස් කාලයට යොදා ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබේ. පාසල් දරුවන්, වැඩිහිටියන්, ගර්භණී මව්වරුන් සහ නිදන්ගත රෝගාබාධ ඇති පුද්ගලයින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
අධික උෂ්ණත්වය පවතින විට ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර, අතරතුර මිනිත්තු 15-20 කට වරක් සහ පසුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. යම් හෙයකින් හිසරදය, කරකැවිල්ල, අධික තෙහෙට්ටුව හෝ හුස්ම ගැනීමේ අපහසුවක් දැනුනහොත් වහාම එම ක්‍රියාකාරකම් නවත්වා විවේක ගත යුතු අතර දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම සෞඛ්‍යාරක්ෂිත වේ.
Post Views: 0
Previous Post

එල් නිනෝ (El Nino) අවදානම සහ දේශගුණ විපර්යාස පිළිබඳ දැනුවත් කිරීමක්

Next Post

ජන හා නිවාස සංගණනය 2024 අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජන හා නිවාස සංගණනය  2024 අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

ජන හා නිවාස සංගණනය 2024 අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NDB බැංකුවේ  රුපියල් බිලියන 13.2ක  දැවැන්ත මූල්‍ය වංචාවක් හෙළිවෙයි

NDB බැංකුවේ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක් හෙළිවෙයි

7 April 2026
රුපියල් ලක්ෂ 55ක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු කටුනායකදී කොටුවේ

රුපියල් ලක්ෂ 55ක නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී කොටුවේ

7 April 2026
ජනපති අද පාර්ලිමේන්තුවට  නව ආර්ථික සහන පැකේජය  පිළිබඳ විශේෂ ප්‍රකාශයක් දහවල් 12ට

ජනපති අද පාර්ලිමේන්තුවට නව ආර්ථික සහන පැකේජය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් දහවල් 12ට

7 April 2026
ඇමෙරිකා-ඉරාන යුද්ධය  කලාපීය ගැටලුවක් නොව

ඇමෙරිකා-ඉරාන යුද්ධය කලාපීය ගැටලුවක් නොව

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔස්ට්‍රේලියාවේ බෆ් පොයින්ට් (Buff Point) හි  මාරාන්තික පිහි ඇනුමක්

ඔස්ට්‍රේලියාවේ බෆ් පොයින්ට් (Buff Point) හි මාරාන්තික පිහි ඇනුමක්

7 April 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පීඩාවට පත් ණයගැතියන්ට  CRIB වෙතින් විශේෂ සහනයක්

ඩිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ණයගැතියන්ට CRIB වෙතින් විශේෂ සහනයක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved