• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා ත්‍රස්ත කණ්ඩායම් නම් කිරීමේ නව නීතියකට අත්සන් තබයි

7 April 2026
in පුවත්, විදෙස්
ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා  ත්‍රස්ත කණ්ඩායම් නම් කිරීමේ  නව නීතියකට  අත්සන් තබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩීසැන්ටිස් විසින් ඕනෑම කණ්ඩායමක් “ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම් කිරීමට සහ එවැනි කණ්ඩායම්වලට සහාය දක්වන සිසුන් විශ්වවිද්‍යාලවලින් නෙරපා හැරීමට ප්‍රාන්ත බලධාරීන්ට බලය ලබාදෙන නව නීතියකට ඊයේ (06) අත්සන් තැබුවේය මෙම නව නීතිය හරහා ප්‍රාන්ත අභ්‍යන්තර ආරක්ෂක ප්‍රධානියාට සහ ආණ්ඩුකාරවරයාට තමන් අන්තවාදී යැයි තීරණය කරන ඕනෑම සංවිධානයක් ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කළ හැකිය එවැනි සංවිධාන බලහත්කාරයෙන් විසුරුවා හැරීමට සහ ඔවුන්ට ලැබෙන රජයේ ප්‍රතිපාදන අත්හිටුවීමට ද මෙමඟින් ප්‍රතිපාදන සලසා ඇත
මෙම පියවර මඟින් භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන බව පවසමින් ඇමෙරිකානු ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලය (CAIR) සහ පෙන් ඇමරිකා (PEN America) වැනි මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය පළ කර තිබේ විශේෂයෙන්ම පලස්තීන හිතවාදී සහ වාමාංශික මතධාරී කණ්ඩායම් ඉලක්ක කරගනිමින් මෙම නීතිය ක්‍රියාත්මක වනු ඇති බවට එම සංවිධාන අනතුරු අඟවයි මීට පෙර ටෙක්සාස් ප්‍රාන්තය ද මෙවැනිම ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සහ රිපබ්ලිකන් පක්ෂය පාලනය කරන ප්‍රාන්ත කිහිපයක් අන්තවාදයට එරෙහිව මෙලෙස දැඩි නීති හඳුන්වා දෙමින් සිටියි හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම සහ මැදපෙරදිග පවතින ඉරාන යුද වාතාවරණය හමුවේ ඇමෙරිකාව තුළ දේශපාලන නොසන්සුන්තාව ඉහළ ගොස් ඇති මොහොතක මෙම නව නීතිය භාෂණයේ නිදහසට එල්ල වූ මරු පහරක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති කෙසේ වෙතත් ආණ්ඩුකාර ඩීසැන්ටිස් පවසන්නේ අධ්‍යාපන පද්ධතිය තුළ අන්තවාදය පිටුදැකීමට සහ වගවීම තහවුරු කිරීමට මෙම නීතිය අත්‍යවශ්‍ය බවයි
Post Views: 1
Previous Post

ඉකොපෙට්‍රෝල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිවාඩු ගන්වයි

Next Post

සිනොපෙක් සුපර් ඩීසල් මිල අද සිට රුපියල් 28කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
සිනොපෙක් සුපර් ඩීසල් මිල  අද සිට  රුපියල් 28කින් ඉහළට

සිනොපෙක් සුපර් ඩීසල් මිල අද සිට රුපියල් 28කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
UConn පරදා මිචිගන් සිය දෙවන  NCAA පැසිපන්දු ශූරතාව දිනා ගනී

UConn පරදා මිචිගන් සිය දෙවන NCAA පැසිපන්දු ශූරතාව දිනා ගනී

7 April 2026
31 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය අභිමානයෙන් ඇරඹෙයි

31 වන ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය අභිමානයෙන් ඇරඹෙයි

7 April 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය  තමිල්නාඩු ජාතිකයාගේ පවුලට  කුවේට් සමාගමකින් මූල්‍ය ආධාර

ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය තමිල්නාඩු ජාතිකයාගේ පවුලට කුවේට් සමාගමකින් මූල්‍ය ආධාර

7 April 2026
ඩෙලෙයාර් ට්‍රැවල්ස්  ඩෙල්මේජ් ට්‍රැවල්ස් නමින් අලුත් මුහුණුවරකින් කරළියට

ඩෙලෙයාර් ට්‍රැවල්ස් ඩෙල්මේජ් ට්‍රැවල්ස් නමින් අලුත් මුහුණුවරකින් කරළියට

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අල්ටෙයාර් හි පහසුකම් කළමනාකරණ සහකරු ලෙස RMS ආයතනය පත්කෙරෙයි

අල්ටෙයාර් හි පහසුකම් කළමනාකරණ සහකරු ලෙස RMS ආයතනය පත්කෙරෙයි

7 April 2026
මැලේසියානු ඉන්දියානු වාණිජ මණ්ඩලය  ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ ගවේෂණයක නිරත වෙයි

මැලේසියානු ඉන්දියානු වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ ගවේෂණයක නිරත වෙයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved